1971 වසරේ පළවූ මංගල යෝජනා කීපයක්

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපේ සීයාගේ පඩියත් ඒ වගේ ගාණක්. ළමයි 6 දෙනෙක්ගේ පවුලක් නඩත්තු කරලා තියෙනවා ගේමක් නැතුව. සත 25ට තෝස 3 කාලා ප්ලේන්ටියක් බිව්වම තව සත 2 ඉතුරුත් වෙනවාලු.
    අප්පච්චිගෙ පලවෙනි පත්වීම පොලොන්නරුවෙ තෝපාවැව මහා විද්‍යාලයට. කුරුණෑගල ඉඳලා පොලොන්නරුවට යන්න කාර් තියනවලු. ගාන රුපියල් 8යිලු.. කාර් ආපහු එද්දි සුංගවිල, කන්දකාඩු පැත්තෙං එන මීකිරි අරගනලු එන්නෙ ඩිකියෙ දාගන....
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    අඩෝ මේ දාල තියෙන ඉමේජස් කවුරු හරි imgur.com එකට දාලා මෙතන දාපන්කෝ