

මචන් ඉමේජ් අප්ලෝඩ් කරලා පොස්ට් කරපන් මෙතන. ඔහොම එව්වා දැම්මට පෙන්නන්නේ නෑ ඉමේජස්.
මෙන්න මේකට අප්ලෝඩ් කරපන්
View attachment 99738
නෑ මේ යසට යන්නේ fb.FB direct image links post kale. anek ayata penawa wage. Oyata FB Block da?
අපේ අප්පච්චිගෙ පලවෙනි පඩිය රු 100යි... (ගුරුවරයෙක්) පණස්ගනංවල අග....අඩෝ පට්ට බන් !
රු.200 ක් මාසික පඩිය කියලා තියන එක දැක්කා..
ඉස්සර 200 ට යි අද 200 යි අතර වෙනස කොහොමද![]()
mmth eka ahnd hduwe.අඩෝ පට්ට බන් !
රු.200 ක් මාසික පඩිය කියලා තියන එක දැක්කා..
ඉස්සර 200 ට යි අද 200 යි අතර වෙනස කොහොමද![]()
අපේ සීයාගේ පඩියත් ඒ වගේ ගාණක්. ළමයි 6 දෙනෙක්ගේ පවුලක් නඩත්තු කරලා තියෙනවා ගේමක් නැතුව. සත 25ට තෝස 3 කාලා ප්ලේන්ටියක් බිව්වම තව සත 2 ඉතුරුත් වෙනවාලු.අපේ අප්පච්චිගෙ පලවෙනි පඩිය රු 100යි... (ගුරුවරයෙක්) පණස්ගනංවල අග....