1973 දී ශ්‍රී ලංකාව

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ


    AYtsYYz.jpg




    https://www.google.lk/maps/@6.93358...3E-SnkUJw!2e0!7i13312!8i6656?hl=si&authuser=0

    thena harida ban.
     
    • Like
    Reactions: Jobutexter

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ලංකාව හම්බයො ආක්‍රමණය කලාට පස්සෙ ගෑනු කොටට අඳින්නෙ නැතුව ගියා.

    ඒ කාලෙ කෙල්ලො ඔය වගේ කොටට ගවුම් ඇන්දා බන්. පුදුම ලස්සනක් ඒ කාලෙ කෙල්ලන්ගෙ තිබුනෙ. ඒක නැචුරල් ලස්සනක්. දැන් ඉන්න මේකප් දාල දිග කළිසම් අඳින විච්චූරණ කෙල්ලො වගේ නෙමෙයි.
     
    • Like
    Reactions: Jobutexter

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මෙච්චර ලස්සන රටක් මුළු ආසියාවේම තියෙන්න නැතුව ඇති ඒ කාලේ.
     
    • Like
    Reactions: Jobutexter