1973 දී_කොළඹ_නගරය

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
බුදු සත්තලනේ...:baffled::baffled::baffled:
උඹ පෞරාණික රටක් වටින මැණිකක් නොවැ
උඹ තරම් මේ රටේ වෙච්චි වෙනස තේරෙන තවත් එකෙක් නෑ මං හිතන්නෙ :):)

චන්ද බලය හිමි උනේ 1983. ඉතුරු ටික කියන්න ඕනේ නැහැනේ
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
රත්තරං;19742542 said:
අහුවෙන්න එපා පවිත්‍රයා එන්නේ බෑනා වෙන්න.. ඕකගේ පෙර වැරදි තියෙනවා... මම වගේ හොද ලමයෙක් නෙමේ..:no: ඔන්න මමනම් බෑනා කරගත්තට පාඩු නෑ:):)

පෙරේද අපි කිරියේ සෙට් එකක් සේටමෝල් උනා. කිබුල ඔබ තුමාගේ පැටිකිරියම මට කිව්වා :lol::lol::lol:
 

OverKill

Member
Dec 16, 2015
69
16
0
මම තුනේ පන්තියේ

මේ වෙනකොට මම ඉස්කෝලෙන් අවුට් වෙලා රස්සාවක් කරනව

මේ වෙනකොට ඔය මාමා අපේ තාත්තාගේ වයසේ ඉන්නේ
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,532
    22,213
    113
    Gotland
    රත්තරං;19742542 said:
    අහුවෙන්න එපා පවිත්‍රයා එන්නේ බෑනා වෙන්න.. ඕකගේ පෙර වැරදි තියෙනවා... මම වගේ හොද ලමයෙක් නෙමේ..:no: ඔන්න මමනම් බෑනා කරගත්තට පාඩු නෑ:):)

    :angry:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    රත්තරං;19742693 said:
    කිබුලයියා මාව කුජීත විදිහට එක්ස්පෝස් කලාද?:(:(:(

    එහෙම්මම නැහැ. හැබැයි කවුද කින්ද මන්ද කියන එක කිව්වා