බුදු සත්තලනේ...
උඹ පෞරාණික රටක් වටින මැණිකක් නොවැ
උඹ තරම් මේ රටේ වෙච්චි වෙනස තේරෙන තවත් එකෙක් නෑ මං හිතන්නෙ![]()
චන්ද බලය හිමි උනේ 1983. ඉතුරු ටික කියන්න ඕනේ නැහැනේ
බුදු සත්තලනේ...
උඹ පෞරාණික රටක් වටින මැණිකක් නොවැ
උඹ තරම් මේ රටේ වෙච්චි වෙනස තේරෙන තවත් එකෙක් නෑ මං හිතන්නෙ![]()

api ipadilath na මම තුනේ පන්තියේ
මේ වෙනකොට මම ඉස්කෝලෙන් අවුට් වෙලා රස්සාවක් කරනව
රත්තරං;19742542 said:අහුවෙන්න එපා පවිත්රයා එන්නේ බෑනා වෙන්න.. ඕකගේ පෙර වැරදි තියෙනවා... මම වගේ හොද ලමයෙක් නෙමේ..ඔන්න මමනම් බෑනා කරගත්තට පාඩු නෑ
![]()

mama opoddak baalai.............චන්ද බලය හිමි උනේ 1983. ඉතුරු ටික කියන්න ඕනේ නැහැනේ
mama opoddak baalai.............
මම තුනේ පන්තියේ
මේ වෙනකොට මම ඉස්කෝලෙන් අවුට් වෙලා රස්සාවක් කරනව
චන්ද බලය හිමි උනේ 1983. ඉතුරු ටික කියන්න ඕනේ නැහැනේ

අපි බැන්දෙ 2013![]()
මම ඉපදුනේ 82 හුත්![]()
තෝ දැන්ද දන්නේ. මම හිතුව දන්නව ඇති කියල
රත්තරං;19742542 said:අහුවෙන්න එපා පවිත්රයා එන්නේ බෑනා වෙන්න.. ඕකගේ පෙර වැරදි තියෙනවා... මම වගේ හොද ලමයෙක් නෙමේ..ඔන්න මමනම් බෑනා කරගත්තට පාඩු නෑ
![]()

පෙරේද අපි කිරියේ සෙට් එකක් සේටමෝල් උනා. කිබුල ඔබ තුමාගේ පැටිකිරියම මට කිව්වා![]()

dannawa. mechchara wayasai kiyala danne na. mama hithuwe 40 wage kiyala
dannawa. mechchara wayasai kiyala danne na. mama hithuwe 40 wage kiyala

රත්තරං;19742693 said:කිබුලයියා මාව කුජීත විදිහට එක්ස්පෝස් කලාද?![]()