Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    1980 - 1990 අතර කාලෙ අනික් කාලවලට වඩා හොඳයි නේද? මම මේ කියන්නෙ ලංකාව ගැන නෙවෙයි අනික් රටවල...ඒ කාලෙ මියුසික්, කල්චර් එකේ අමුතුම ගතියක් තියනවා නේද...යූටියුබ් කමෙන්ට්වල එහෙම ගොඩක් උන් කියනවා 80's is the best කියල...

    මේ ගැන මොකද හිතෙන්නෙ

    The 70s and 80s: The Golden Era of Music

    • Like
    Reactions: War Fighter

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,984
    19,420
    113
    Miami
    1980 - 1990 අතර කාලෙ අනික් කාලවලට වඩා හොඳයි නේද? මම මේ කියන්නෙ ලංකාව ගැන නෙවෙයි අනික් රටවල...ඒ කාලෙ මියුසික්, කල්චර් එකේ අමුතුම ගතියක් තියනවා නේද...යූටියුබ් කමෙන්ට්වල එහෙම ගොඩක් උන් කියනවා 80's is the best කියල...

    මේ ගැන මොකද හිතෙන්නෙ

    ඕකට හේතුව විදියට මම දකින්නෙ තාක්ෂණයෙ සහ මිනිස්සුන්ගෙ හැකියාවල් වල/නිමාණශීලී භාවයෙ පර්ෆෙක්ට් ම බැලන්ස් එක තිබ්බ කාලෙ 80 දශකෙ නිසා කියලා.

    අද අපි මේ ඉන්න විදියටම කාලය හරහා 80 දශකෙට ගියොත් අපිට ජීවත්වෙන්න එච්චර අමාරු වෙන්නෙ නෑ. නැත්තෙ ඉන්ටනෙට් සහ ස්මාට්ෆෝන් විතරයි. (මං මේ කියන්නෙ ඇමරිකාව, යුරෝපෙ රටවල්, ජපානෙ වගේ දියුණු රටවල් ගැන මිසක් මේ ලබ්බ ගැන නෙමෙයි.)

    මියුසික් ගත්තොත්, ඉලෙක්ට්‍රොනික් මියුසික් තිබ්බා. මියුසික් විතරයි ඉලෙක්ට්‍රොනික්, කටහඬ ඇත්තම ගායකයෙක්ගේ. අලුත්ම වෙනස්ම නාදරටා එක්ක අර්ථවත් ලස්සන ගීතයක්. ඉතින් 80's is the best කියල කියවෙන්නෙ නැද්ද?

    අනික ඇනලොග් ඩිජිටල් පර්ෆෙක්ට් බැලන්ස් එක. මියුසික් රෙකෝඩ් කරන්නෙ මැග්නටික් ටේප් වල. ඕඩියෝ කැසට් ගත්තොත්, දැන් තියෙන එව්ව වගේ ජරාව නෙමෙයි, හොඳ කොලිටි එකේ කැසට් ටේප් තිබුනා, ජපානෙ හදපු හොඳම කැසට් ප්ලේයර් තිබුනා. නියමම ඇනලොග් ඕඩියෝ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. කැසට් ප්ලේයර් එකේ ප්ලේ බට්න් එක එබුවම ෂ්ෂ්ෂ් සද්දෙ ඉවර වෙලා සින්දුව පටන් ගන්නකොට දැනෙන මෙව්ව එක සුපිරි නේ? මතක් කරල බලපල්ලා

    කම්පියුටර් ගත්තොත් මුල් කාලෙ තිබුනෙ කමාන්ඩ් ලයින් තිබුන බේසික් කම්පියුටර්. පස්සෙ වෙනකොට තව දියුණු බඩු ආවා. ඉන්ටර්නෙට් නැතත් ටෙලිෆෝන් ලයින් හරහා කම්පියුටර් දෙකකට communicate කිරීමේ හැකියාව තිබුනා. මිනිස්සු වැඩ සඳහා කම්පියුටර් මත්තෙ නැහුනෙ නෑ. වැඩ පහසු කරගන්න භාවිතා කරපු එක මෙවලමක් විතරයි කම්පියුටරේ කියන්නේ.

    ඔය කියන cultural influence එක හොඳටම බලාගන්න පුළුවන් තැනක් තමා back to the future ෆිල්ම් එක. ඒ කාලෙ තියෙන්නෙ වෙනම ආතල් එකක්. අනික 90 දශකෙ ඉපදුන අපි පොඩිකාලෙ අහපු දැකපුවා ගොඩක් 80 දශකෙන් ඉතුරු වෙච්චා. මතකද පොඩි කාලෙ කාඩ්‍රිජ් දාල සුපර් මාරියෝ, සුපර් කන්ට්‍රා වගේ ගේම් ගැහුවා? ඒව සේරම 80ස් වල බඩු. නයිට් රයිඩර් වගේ ටීවී ෂෝ එහෙමත් ඒ වගේ.

    අද බලාගන්න තියෙන සමහර අලුත් ටෙක්නොලොජිකල් ගැජට් වල මුලත් 80 ගණ්න් වල තමා. මේ ස්මාට් වොච් එකේ මුල් අවස්ථාවක් කියන්න පුළුවන් Seiko computer watch එක.
    294131dfa6e0dea753e46ce3a7d57bd7.jpg

    ac888c99355b5994abec8674cf04a11d.jpg

    1985 Subaru XT dash eka
     
    100%
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,640
    5,698
    113
    :eek: how old are you now?

    look at youtube., all the 80s hits got billions of views unlike 90s 20s 2010s
    ------ Post added on Sep 15, 2022 at 3:11 AM
    I am 60y 9m old.

    Yes, there are more views compare to 90, 2000,and 2010. I believe those views may not represent the actual facts. I may be wrong, but I can give you few reasons for that.

    One reason is, most people who love 60's 70's music are computer illiterate. Hence their numbers aren't add up to those totals.

    People who love 80's stuff are somewhat settled in their lives (most probably 30-50 year olds) and capable of spend some time on youtube and enjoy what they used to love few decades ago.

    In the other hand, 90's 2000/10's still struggling with their studies, relationship issues or some other reasons, and not have the freedom of enjoying music on youtube. From their point of view, they got better things to do. I believe their numbers will add up when they settle down and gain the freedom in a decade or two. At that time, 80's music may no longer the most popular.
     
    Last edited:
    • Love
    Reactions: Iintercooler

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,200
    20,278
    113
    අපි මේ වෙනකොට පොඩ්ඩක් ස්ටක් වෙලා වගේ නෙ ඉන්නෙ.අලුත් දේවල් කිව්වට එහෙමට අලුත් දෙයක් නෑ.
    මෙකත් එක හේතුවක් තමා...ඉස්සර අලුත් ගැජමැටික් එකක් ආවම උනත් ඒක හෙනම revolutionised එකක්...
    දැන් කාලෙක ඉඳන් අලුතින් එන ඒව ගැනත් එහෙම හිතෙන්නේ නෑ....ඔක්කොම එක වගේ...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,115
    1
    12,964
    113
    Gotham City
    කලාව පැත්තෙන් ගත්තොත් මන් හිතන්නෙ සන්ගීත කලාවෙත් චිත්‍රපට වලත්(ඇමරිකාව ඇතුලු බටහිර ලෝකය ගැන මන් මෙ කියන්නෙ )
    80 දශකයෙ පොඩි කොලිටි එකක් තියෙනවා .
    මැක්ගයිවර් ,නයිට් රයිඩර් උනත් එතකොට රොබින් හුඩ් උනත් ඒ කාලෙ ආපුව.
    මයිකල් ජැක්සන් උනත් හොඳටම කරලියට එන්නෙ ඒ කාලෙ.

    මෙකත් එක හේතුවක් තමා...ඉස්සර අලුත් ගැජමැටික් එකක් ආවම උනත් ඒක හෙනම revolutionised එකක්...
    දැන් කාලෙක ඉඳන් අලුතින් එන ඒව ගැනත් එහෙම හිතෙන්නේ නෑ....ඔක්කොම එක වගේ...
    ඒ කාලෙ තාක්ෂණයෙ විවිධත්වයක් තිබ්බා.
    එකක් නිකුත් වෙලා අනික් එක එන්න ටිකක් කාලයක් ගත උනා.
    දැන් වෙගෙ වැඩි .
    ඒ වගෙම කලාව පැත්තෙන් ගත්තොත් අළුත් දෙවල් වෙන්නෙ නැති තරම්.
    සිනමාවෙන් ක්‍රිස්ටොපර් නොලාන් ඇරුනහම අළුත් දෙයක් කරන උන් අල්පයි .

    ෆිල්ම්ස් එක්කො රීමේක් ,සීකුවල් ,එක්කො ප්‍රිකුවල් එකක්
    ණත්තම් මාවල් සුපර්හීරො ලබ්බවල් .
    සින්දු උනත් එකම ටයිප් වගෙ.
    විවිධත්වයක් නැහැ.
    අසූව කාලෙ රොක් ,රැප්,පොප් විවිධත්වය තිබ්බ.
    ------ Post added on Sep 15, 2022 at 3:39 PM
     
    • Like
    Reactions: NaiRobi

    Eular

    Member
    Sep 7, 2022
    19
    30
    3
    හැමෝම තමන්ගේ ළමා කාලයට කැමතියි. මමත් වැඩියෙන්ම කැමති 90 ගණන්වල මැදභාගය දක්වා කාලයට. අදටත් මම නිතරම පොඩි කාලේ බලපු වැඩසටහන් යූටියුබ් එකෙන් හොය හොයා බලනවා.