1982 ඉපදුන බබාලා කවුද? 1982 වසරේ ලංකාවේ ඉපදුන බබාලා මේකේ ඉන්නවද? මගේ සමකාලීනයන් කවුද? මම ඕ ලෙවල් කරේ 98 වසරේ. ඒ ලෙවල් කරේ 2001 වසරේ.2003න් පස්සේ වැඩියම පිටරටවල් වල හිටියේ