1987 විජේවීරට යාපනේදී ගහපු ගල් පාර - Video

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    1978 විජේවීරට යාපනේදී ගහපු ගල් පාර - Video

    මේකේ විජේවීරගේ ලඟින්ම ඉන්න කෙනා අඳුරන්න පුලුවන්ද? උඹලා හොඳටම දන්න අපේ කාලයේ වීරයෙක්.....
     
    Last edited:
    • Like
    Reactions: hemalsilva

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    යකෝ බලපන් ගල් පාරක් කාලා ලේ බේරි බේරි තියෙද්දිත් විජේවීර සැලෙන්නේ නෑ....
    දැන් ඉන්න එවුන් නම් ඔහොම ඉදීද... :shocked:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යකෝ බලපන් ගල් පාරක් කාලා ලේ බේරි බේරි තියෙද්දිත් විජේවීර සැලෙන්නේ නෑ....
    දැන් ඉන්න එවුන් නම් ඔහොම ඉදීද... :shocked:

    ඕව මොනවද බං උන්ට........කටු කම්බි දාල ඔලුවට ඇන ගහල කන් වලට පෑන් ගහල තියෙද්දී වචනයක් නොදී මැරුන කොල්ලෝ හිටිය ජවිපෙ ඔය කාලේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඕව මොනවද බං උන්ට........කටු කම්බි දාල ඔලුවට ඇන ගහල කන් වලට පෑන් ගහල තියෙද්දී වචනයක් නොදී මැරුන කොල්ලෝ හිටිය ජවිපෙ ඔය කාලේ

    sirawatama ban :yes::yes::(:( tharunayo tika maralaa damma nisaane lankawa motta une dan gobba welaa thiyenne :(