1988-89 කලබල කාලේ පින්තුර..

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    JVP eka oya karapu weda nisa thama thama hari haman vote ekak ganna beri wela thiyenne. den JVP eke inna un mewata sambanda nethi unata me kapeta JVP kiyana name eken unta election ekak dinnanna be. karapu e name eke thiyanawa

    eka nisa thama Anura kumara mole pavichchi karapa NPP kiyala heduwe. but eketh thama JVP kella gewanawa. unta wenawa JVP leader nethuwa wenama professional kenek leader karaganna.

    oya mini merum walata sambanda una ekek yahathin merune ne. UNP gov ekei JVP ungei depettema. oya kale hitapu ungen pana beran thama belayayata ena ekama eka thama Ranil
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    ඒ වගේම තමයි දැන් ඉන්න JVP නායක මණ්ඩලේ ඒ කාලේ බිල්ලෝ ඉන්නවා.

    බිල්ලෝ කියන්නේ කව්ද දන්නවද ? මනුස්සයෙක් අරන් ඇවිත් ඌ JVP ද නැද්ද අහනවා … බිල්ල කියන්නේ පාවල දෙන එකා….හුඟක් උන් පාවලා දුන්නේ කැමැත්තෙන්…..උගේ ඔලුවට ගෝනියක් දාලා අරන් එන්නේ.
    ඌ ඔව් කියන්න ඔලුව වැනුවොත් අරූ ඉවරයි.
    ithuru wela ina okama wage ehema oluwa wanapu un thama
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බුදු අම්මෝ.. භීෂණ කාලේ කියලා අපේ තාත්තලා කියන්නේ මේකට තමයි එහෙනම්. අද අතමයි මෙච්චර විස්තර ගොඩක් දැක්කේ .... (y)
    අපේ තාත්ත වැඩකරේ ෆුඩ් ඩිපාට්මන්ට් එකේ.
    ඒ කාලෙ වැඩකරපු ගබඩාව ඉස්සරහ කනත්තක් තිබිල තියෙනව.
    දවස් දෙක තුනකට සැරයක් පොලිසිය ලොරිවලින් තොගේට මිනී ගෙනල්ලා සමූහ මිනී වළවල් කපලා මරාදාපු අයගෙ මිනී වළලනවලු...,
    එතනදී, පොලීසියෙන් මැරුණ අයගේ පවුල්වල අයට අවසන් ගෞරවය දක්වන්න පොඩි අවස්තාවක් දෙනවලු. දවසක් එක වයසක මනුස්සයෙක්, නිරුවත් කරලා මරල දාල තිබුන මිනියකට, තමන් ඇඳගෙන ඉඳපු සරම ගලවලා අන්දලා, මිනිය බලල අඬලා දුක් වෙලා ගිහින් තියෙනවා...😥
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,288
    8,664
    113
    ඔය වගේ බැරිද රාජපක්ෂ පරම්පරාවේ උන්ව එකා එකාව බාවන්න. බෙල්ල කපලා මරලා බෝඩ් එකක් ඇඟේ එල්ලනවා "රටේ සම්පත් කොල්ලකන්නන්ට අත්වෙන්නේ ගෙල නැති මරණය" කියල. :cool:
    ඔය උබ කියන දේ බරපතලකම උබට තේරෙන්නෙ නෑ වගේ.
    ඔය උබ කියන දේ පොලීසියෙ එකෙක්ට හරි ආමි එකේ එකෙක්ට හරි උනොත්, ආයෙ 88,89 පටන් ගනී.

    ඒ කාලෙත් ජේවීපී එක පොලීසි වලට ගහපු එකෙන් තමා ඕවා පටන් ගත්තෙ.(ජේආර් 83 කලු ජූලිය/සින්හල දෙමල කෝලාහල ඇති කලේ ජේවීපී උන් කියලා බොරු චෝදනා කරලා, ජේවීපී එකයි තව පක්ශ කීපෙකුයි තහනම් කල නිසා ජේවීපී එකට සිද්ද උනා කැරැල්ලක් ගහන්න )

    පාලකයන්ට ඕනෙත් ඕකම තමා. උන් ආමි එකයි, කැරලිකාරයොයි මරාගන්නවා බලන් ඉඳී.

    මේ වීඩියෝ එකේ 46:30 ඉඳන් අහපන්. මේ මනුස්සයට කියවෙනවා මිනිහට දුන්න වධ ගැන.
    යූ ටියුබ් එකේ තව වීඩියෝ තියෙනවා. ඕනෙ නම් බලපන්.
    ------ Post added on Jun 25, 2022 at 12:46 PM

    අනික මතක තියාගනිල්ලා 88,89 කාලෙ මැරිච්ච උන්ට නීතිමය පැත්තෙන් සාදාරණයක් උනේ නෑ. (ආමි එකේ කීපදෙනෙක්ව නම් බොරුවට හිරේ දාල තියෙනවා ) ඒ නිසා ලන්කාව කියන්නෙ අපරාධ වලට නීතිමය පැත්තෙන් සාදාරණයක් වෙන්නෙ නැති රටක්. මහ බැන්කු බැඳුම්කර, පාස්කු ප්‍රහාර වලටත් ඕක අදාලයි.

    ඒ වගේම කෝප් එකේ කියන ඒවාටත් ඔච්චරම තමා. ඒකෙත් කියවනවා විතරයි, නඩු දාන්නෙ නෑ. දඬුවම් නෑ.

    @Kalegana සොරි මචන් අදාල නැති මගුල් ටිකක් කියෙව්වාට
    ------ Post added on Jun 25, 2022 at 12:56 PM
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Lionel-Bopage.jpg

    ජීවමාන සාක්කි.
    දන්නවද කව්ද කියල😳🙄😳
    🙄🙄
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඔය උබ කියන දේ බරපතලකම උබට තේරෙන්නෙ නෑ වගේ.
    ඔය උබ කියන දේ පොලීසියෙ එකෙක්ට හරි ආමි එකේ එකෙක්ට හරි උනොත්, ආයෙ 88,89 පටන් ගනී.

    ඒ කාලෙත් ජේවීපී එක පොලීසි වලට ගහපු එකෙන් තමා ඕවා පටන් ගත්තෙ.(ජේආර් 83 කලු ජූලිය/සින්හල දෙමල කෝලාහල ඇති කලේ ජේවීපී උන් කියලා බොරු චෝදනා කරලා, ජේවීපී එකයි තව පක්ශ කීපෙකුයි තහනම් කල නිසා ජේවීපී එකට සිද්ද උනා කැරැල්ලක් ගහන්න )

    පාලකයන්ට ඕනෙත් ඕකම තමා. උන් ආමි එකයි, කැරලිකාරයොයි මරාගන්නවා බලන් ඉඳී.

    මේ වීඩියෝ එකේ 46:30 ඉඳන් අහපන්. මේ මනුස්සයට කියවෙනවා මිනිහට දුන්න වධ ගැන.
    යූ ටියුබ් එකේ තව වීඩියෝ තියෙනවා. ඕනෙ නම් බලපන්.
    ------ Post added on Jun 25, 2022 at 12:46 PM

    අනික මතක තියාගනිල්ලා 88,89 කාලෙ මැරිච්ච උන්ට නීතිමය පැත්තෙන් සාදාරණයක් උනේ නෑ. (ආමි එකේ කීපදෙනෙක්ව නම් බොරුවට හිරේ දාල තියෙනවා ) ඒ නිසා ලන්කාව කියන්නෙ අපරාධ වලට නීතිමය පැත්තෙන් සාදාරණයක් වෙන්නෙ නැති රටක්. මහ බැන්කු බැඳුම්කර, පාස්කු ප්‍රහාර වලටත් ඕක අදාලයි.

    ඒ වගේම කෝප් එකේ කියන ඒවාටත් ඔච්චරම තමා. ඒකෙත් කියවනවා විතරයි, නඩු දාන්නෙ නෑ. දඬුවම් නෑ.

    @Kalegana සොරි මචන් අදාල නැති මගුල් ටිකක් කියෙව්වාට
    ------ Post added on Jun 25, 2022 at 12:56 PM

    මේ කාලෙත් FB, smart phone , internet එහෙම නැත්නම් ගොල්ෆ්ස් අරගලය ට වෙන්නෙත් ඔච්චරම තමයි, රැට්ටාගේ ඇටේ වත් නෑ. දමිතාව rape කරලා මරන්නේ මුන්.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    Adath okama thamai wenne social media arawa mewa nathi wuna nam..

    Dan thamai therenne e minissu atthatama paw kiyala...

    මේ කාලෙත් FB, smart phone , internet එහෙම නැත්නම් ගොල්ෆ්ස් අරගලය ට වෙන්නෙත් ඔච්චරම තමයි, රැට්ටාගේ ඇටේ වත් නෑ. දමිතාව rape කරලා මරන්නේ මුන්.
    එතකොට එදා 9 වෙනිද පාරෙ මිනිස්සු මරාගෙන, ගෙවල් 50කට විතර වැඩිය ගිනිතියල. මිනිස්සු 9ක් විතර මැරුණෙ ස්මාට් ෆෝන් ඉන්ටර්නෙට් නැති වෙලාද?
    මාත් ඔය විදියටම විශ්වාස කරා 9වෙනිදට කලින්. ඒත් 9වෙනිදයින් පස්සෙ තේරුනා මොනව තිබ්බත් අර වගේ කාලයක් ආයිත් ඇතිවෙන්න පුලුවන් හමුදා පාලනයකට ගියොත් ඒක කාටවත් නවත්තන්න බෑ.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    TFS. kohoma unath labana para chande denne jvp
    මේ පෙන්නේ ජෙප්පො ගේම කැරිකම නෙමේ. ආන්ඩුවේ බලු වැඩ. මං කලින් කිවා වගේ මේකාලේ internet ,smart 📷 තිබ්බේ නැත්ට්නම් ගොල්ෆ්ස් ඇරගලයට වෙන්නෙත් මෙච්චර තමයි
     
    • Like
    Reactions: NRTG and $Gangster$

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේ පෙන්නේ ජෙප්පො ගේම කැරිකම නෙමේ. ආන්ඩුවේ බලු වැඩ. මං කලින් කිවා වගේ මේකාලේ internet ,smart 📷 තිබ්බේ නැත්ට්නම් ගොල්ෆ්ස් ඇරගලයට වෙන්නෙත් මෙච්චර තමයි
    :yes::yes:
     
    • Like
    Reactions: Kalegana

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඒ වගේම තමයි දැන් ඉන්න JVP නායක මණ්ඩලේ ඒ කාලේ බිල්ලෝ ඉන්නවා.

    බිල්ලෝ කියන්නේ කව්ද දන්නවද ? මනුස්සයෙක් අරන් ඇවිත් ඌ JVP ද නැද්ද අහනවා … බිල්ල කියන්නේ පාවල දෙන එකා….හුඟක් උන් පාවලා දුන්නේ කැමැත්තෙන්…..උගේ ඔලුවට ගෝනියක් දාලා අරන් එන්නේ.
    ඌ ඔව් කියන්න ඔලුව වැනුවොත් අරූ ඉවරයි.

    Ubata 88/89 di wayasa kiyada ???
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔය කියන්නෙ ගාල්ලෙ ලස්සන පාරක් ගැනද. දෙපැත්තෙම දිගටම කැලෑව තියෙනව, හොඳට හෙවන තියෙන ඒ වගේ දිග පාරක් නේද? මායි මගේ යාලුවෙකුයි දෙනියාය පැත්තෙ ඉඳල ගාල්ලෙ ඇවිල්ල මැප් එකෙන් ඔය පාරෙ ආව පාන්දර 1ට 2ට විතර මම හිතන්නෙ. එදා අමුතු දෙයක් දැක්ක උඹ මේ පෝස්ට් එක දැක්කම මට මතක් උනේ. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි ඉතිං ඒත් ඔය කියන කැලේ තමයි.
    පට්ට කැලයක් බන්.. ඇත්තටම අධිරක්ෂිතයක්.... සින්හරජෙට මායිම් වෙන්නනේ කියලා තමයි මම අහලා තියෙන්නේ... ඔව් පාර දෙපැත්තේම කැලාවක් මහා රූස්ස ගස් එහෙමත් තියෙනවා... හෙවණ කියන්නේ හවස 3 ට විතර ගියත් නිකන් ෆීල් වෙන්නේ 6 වගේ වෙලා කියලා... පින්නදුව එක්සිට් එකෙන් ඇවිල්ලා උබලා උඩුගම පැත්තෙන් හෝ යක්කලමුල්ල හරහා පැත්තකින් නම් ගියේ මේක තමයි.... මොකක් ද ඉතින් උබ දැක්ක අමුතු දේ :P :baffled:
     
    Ade mokakda ban uba dakke?? Kiyapanko.
    ------ Post added on Jun 25, 2022 at 9:11 AM

    පාන්දර 2ට 3ට වගේ ඇති බං වංගුවක් ගනිද්දිම එකෙක් බලාගෙන හිටිය හෙඩ්ලයිට් එකත් එක්කම. මම හොඳට මූන දැක්ක. ඇඳගෙන හිටිය පාට නම් එහෙම මතක නෑ. සුදු හෝ සුදට හුරු පාටක් වගේ. එතැන දැකපු දේ විශේෂත්වයක් නෑ ඉතිං ඒත් ඒ පාන්දර 2ට 3ට එතැන මනුස්සයෙක් එහෙම ඉන්න එක තමයි එදා තිබ්බ පුදුමෙ. බලාගෙන හිටියෙත් කන්න වගේ හැබැයි ඇහැට එළිය වැටුනත් එළිය අස්සෙන් බලාගෙන හිටියෙ. මම නම් එකපාර ෂොක් උනා දැක්ක ගමන්. ලොකු දෙයක් නෑ ඉතිං මම නම් ඕව විශ්වාස කරන කෙනෙක් නෙමෙයි උඹ මේ කතාව කියනකල් දැනගෙන හිටියෙ නෑ ඒ පාර කියල. ඒ පාර මාර කූල්. අමුතු ෆිලිං එකක් දැනෙන්නෙ යද්දි. අපි යද්දි ගියෙත් ඒ පාරෙ එද්දි ආවෙත් ඒකෙ. මැප් එකෙන් පෙන්නපු නිසා ගියේ බං.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,640
    113
    Miami
    ඔය කියන්නෙ ගාල්ලෙ ලස්සන පාරක් ගැනද. දෙපැත්තෙම දිගටම කැලෑව තියෙනව, හොඳට හෙවන තියෙන ඒ වගේ දිග පාරක් නේද? මායි මගේ යාලුවෙකුයි දෙනියාය පැත්තෙ ඉඳල ගාල්ලෙ ඇවිල්ල මැප් එකෙන් ඔය පාරෙ ආව පාන්දර 1ට 2ට විතර මම හිතන්නෙ. එදා අමුතු දෙයක් දැක්ක උඹ මේ පෝස්ට් එක දැක්කම මට මතක් උනේ. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි ඉතිං ඒත් ඔය කියන කැලේ තමයි.
    අනේ ඉතින් අමුතු දේ මොකක්ද කියලත් කිව්වනම් නෙමෙද වටින්නේ
     
    • Like
    Reactions: Kalegana