1989 මහජන සම්පත දිනුම් ඇදීමක්.

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,629
    21,204
    113
    මූ නේද අර සෙරෙප්පු දාගෙන සින්දු කියන එකා??
    1000143623-removebg-preview.png
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    රේණුකා මාර ලස්සනයිනේ බං ඉස්සර. මාර නැචුරල් ලස්සනක්. දැන් ටීවි වල ඉන්න කෙල්ලෝ වගේ ආටිෂිෂල් නෑ.

    මට ප්‍රශ්නේ ඒ කාලේ අර මුලින්ම තියන ඇනිමේෂන් එක හැදුවේ කොහොමද කියලා.
     
    • Like
    Reactions: dilann

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔන්න නියම විදියට දිනුම් අදිනවා.. හොර. බොරු නෑ..
    වැඩිය ඕන නෑ. 2015 යහපාලනයට කලිනුත් හොර බොරු නැතුව වැඩේ කරා