මූ නේද අර සෙරෙප්පු දාගෙන සින්දු කියන එකා??
NaiRobi Well-known member Nov 3, 2018 11,629 21,203 113 Oct 6, 2025 #21 මූ නේද අර සෙරෙප්පු දාගෙන සින්දු කියන එකා??
N nalin0001 Well-known member Jun 12, 2014 20,107 34,659 113 Oct 6, 2025 #22 NaiRobi said: මූ නේද අර සෙරෙප්පු දාගෙන සින්දු කියන එකා?? Click to expand... උගේ තාත්තා වෙන්න ඇති Reactions: dilann
WhyNot1 Well-known member Nov 27, 2016 5,451 7,207 113 Oct 6, 2025 #23 රේණුකා මාර ලස්සනයිනේ බං ඉස්සර. මාර නැචුරල් ලස්සනක්. දැන් ටීවි වල ඉන්න කෙල්ලෝ වගේ ආටිෂිෂල් නෑ. මට ප්‍රශ්නේ ඒ කාලේ අර මුලින්ම තියන ඇනිමේෂන් එක හැදුවේ කොහොමද කියලා. Reactions: dilann
රේණුකා මාර ලස්සනයිනේ බං ඉස්සර. මාර නැචුරල් ලස්සනක්. දැන් ටීවි වල ඉන්න කෙල්ලෝ වගේ ආටිෂිෂල් නෑ. මට ප්‍රශ්නේ ඒ කාලේ අර මුලින්ම තියන ඇනිමේෂන් එක හැදුවේ කොහොමද කියලා.
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Oct 6, 2025 #24 ඔන්න නියම විදියට දිනුම් අදිනවා.. හොර. බොරු නෑ.. වැඩිය ඕන නෑ. 2015 යහපාලනයට කලිනුත් හොර බොරු නැතුව වැඩේ කරා
ඔන්න නියම විදියට දිනුම් අදිනවා.. හොර. බොරු නෑ.. වැඩිය ඕන නෑ. 2015 යහපාලනයට කලිනුත් හොර බොරු නැතුව වැඩේ කරා