1989 මහජන සම්පත දිනුම් ඇදීමක්.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    බලපන්කො filter , cosmetics නැතුවත් ඉස්සර කෙල්ලොන්ගේ ලස්සන.

    මේ බුවා මීටත් වඩා තරුණ පෙනුමයි අද.
    පොර ගෙදර ඉද්දිත් ඩයි කරලා make up පෙරාගෙන හිටියේ අවරුදු ගානක්. පස්සේ allergic වෙලා ICUත් ඉදල බේරුනේ. පස්සේ ඒවා නැවැත්තුව.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,106
    34,655
    113
    බලපන්කො filter , cosmetics නැතුවත් ඉස්සර කෙල්ලොන්ගේ ලස්සන.
    අද කාලේ කෙල්ලෝ විහිං කැත වෙලා තියෙන්නේ රටේ නැති ක්‍රීම් ජාති උලලා.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    ඉස්සර නම් ඔවා ඊසි ඇදෙනවා බං. දැං නම් මොනාට ගන්නවද මන්දා. දැං බෝල වල අංක කීයක් එනවද. 60ටත් වැඩී නේද
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    muwan palassa full episods tiyanawada qulity ewa? youtube baluwa hoyaganna na hariyata (2)
    radio eke giyapu kathawa. puluwan kenek hoyala denna. podikale asawen ahuwa.