මේ නෙප්චූන් හෝටලේ දැන් Hritance Ayurveda කියල තියෙන්නේ. හැරී ජයවර්දන අරගෙන තියෙන්නේ.
කළුතර ටවුමේ නම් ලොකු වෙනසක් නෑ. ඒ කාලේ වගේම තාමත් මැද පාර තියෙනවා.
ගාලු පාර නම් ඒ කාලේ පට්ට පටුයි.
බේරුවල ටවුමත් ඒ කාලේ ඒ හැටි ලොකුවට නෑ..
කළුතර ටවුමේ නම් ලොකු වෙනසක් නෑ. ඒ කාලේ වගේම තාමත් මැද පාර තියෙනවා.
ගාලු පාර නම් ඒ කාලේ පට්ට පටුයි.
බේරුවල ටවුමත් ඒ කාලේ ඒ හැටි ලොකුවට නෑ..