1990 බේරුවල ඉඳන් කොඹලට ගාලු පාරෙන්...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    මේ නෙප්චූන් හෝටලේ දැන් Hritance Ayurveda කියල තියෙන්නේ. හැරී ජයවර්දන අරගෙන තියෙන්නේ.
    කළුතර ටවුමේ නම් ලොකු වෙනසක් නෑ. ඒ කාලේ වගේම තාමත් මැද පාර තියෙනවා.
    ගාලු පාර නම් ඒ කාලේ පට්ට පටුයි.
    බේරුවල ටවුමත් ඒ කාලේ ඒ හැටි ලොකුවට නෑ.. 🙄

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මේ නෙප්චූන් හෝටලේ දැන් Hritance Ayurveda කියල තියෙන්නේ. හැරී ජයවර්දන අරගෙන තියෙන්නේ.
    කළුතර ටවුමේ නම් ලොකු වෙනසක් නෑ. ඒ කාලේ වගේම තාමත් මැද පාර තියෙනවා.
    ගාලු පාර නම් ඒ කාලේ පට්ට පටුයි.
    බේරුවල ටවුමත් ඒ කාලේ ඒ හැටි ලොකුවට නෑ.. 🙄

    මට හිතෙනවා ඔය පරන video වල ආතල් එක, ඒක colors නිසා තව වැඩි වෙනවා කියලා.

    ඇත්තට ඇහැට දැක්කානම් ඔච්චර සීන් එකක් නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,511
    113
    මට හිතෙනවා ඔය පරන video වල ආතල් එක, ඒක colors නිසා තව වැඩි වෙනවා කියලා.

    ඇත්තට ඇහැට දැක්කානම් ඔච්චර සීන් එකක් නෑ.
    Attata ahata dakkann oita wada patta lassana ati. Dn video quality eken ganna tibbann hitapan.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    කළුතර කියන්නේ කිසි දියුණුවක් නැති ටවුමක් බන්
    ඔන්න ඕවා විකුනලදාලා කොලබ පැත්තට වරෙන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    කළුතර පාරවල් 3 හදපු එක සෑහෙන වටිනා වැඩක් ....
    හදපු කාලෙ කියල තියෙන්නෙ චම්ලිගෙ මෝඩ පාර කියලලු. පස්සෙලු මිනිස්සුන්ට වටිනාකම තේරිලා තියෙන්නෙ. නැත්තන් පට්ට ට්‍රැෆික් එකක් සෙට් වෙන්නෙ කලුතර. ඕකත් බයිපාස් පාරක් වගේනෙ.
    ඉස්සර මැද පාර හදන්න කලින් මැද තිබ්බෙ මොනවද දන්නෙ නෑනෙ? 🤔
     
    • Like
    Reactions: Asmodeus and NRTG