1990 බේරුවල ඉඳන් කොඹලට ගාලු පාරෙන්...

KDH

Well-known member
  • Jul 4, 2014
    18,475
    8,661
    113
    රූකඩ රාජ්ජේ
    හදපු කාලෙ කියල තියෙන්නෙ චම්ලිගෙ මෝඩ පාර කියලලු. පස්සෙලු මිනිස්සුන්ට වටිනාකම තේරිලා තියෙන්නෙ. නැත්තන් පට්ට ට්‍රැෆික් එකක් සෙට් වෙන්නෙ කලුතර. ඕකත් බයිපාස් පාරක් වගේනෙ.
    ඉස්සර මැද පාර හදන්න කලින් මැද තිබ්බෙ මොනවද දන්නෙ නෑනෙ? 🤔
    ඒක නම් මං දන්නෙත් නෑ මචං .. අපි කළුතර ආවේ 91 විතර .. මං එක වසරේ .. එතකොටත් ඔය පාර තිබුනා .. ඊළගට slt ටවර් එක .. ඒකාලේ ඕක පට්ට උසට පෙනුනා .. දැන් නම් හරි පොඩි වගේ ..
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    76ක් මොකුත් කරේ නෑ කිව්වට බලපන් දැන් වෙනස. අඩුම ගානෙ ඔය වාත පාරෙ ගියපු කාලයක්වත් මතක නෑ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මට හිතෙනවා ඔය පරන video වල ආතල් එක, ඒක colors නිසා තව වැඩි වෙනවා කියලා.

    ඇත්තට ඇහැට දැක්කානම් ඔච්චර සීන් එකක් නෑ
    මේ සින් එක මත තියනව. අමුතු ආතල් එකක් තියෙන්නේ පරණ කලර් වලට.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,661
    113
    රූකඩ රාජ්ජේ
    sirawata.. Hadapu minissu awurudu 100k wage ehata traffic plan karanna ati..
    අනිවා .. බලපන් ඉතින් ඒ වැඩේ නිසා කොච්චර පහසුවක් ද තියෙන්නේ කියලා … නැත්නම් කළුතරත් පානදුරේ වගේ වෙනවා
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මට මතකයි 1995 විතර කොළඹ යනව උදේ 3.00ට විතර ඇහැරිලා
    ඉසුසු ජර්නි ඒසී බස් එකේ මාතර ඉඳල කොළඹට රුපියල් 28ක් වගේ ටිකට් එක
    පැය 5.30ක් 6ක් යනව ඉතිං

    අම්ම කිව්ව 1970 ගණන් වල දෙනියායේ ඉඳල අකුරැස්ස, ගාල්ල හරහා කොළඹ යන්න පැය 12ක් විතර යනවලු