ඒක නම් මං දන්නෙත් නෑ මචං .. අපි කළුතර ආවේ 91 විතර .. මං එක වසරේ .. එතකොටත් ඔය පාර තිබුනා .. ඊළගට slt ටවර් එක .. ඒකාලේ ඕක පට්ට උසට පෙනුනා .. දැන් නම් හරි පොඩි වගේ ..හදපු කාලෙ කියල තියෙන්නෙ චම්ලිගෙ මෝඩ පාර කියලලු. පස්සෙලු මිනිස්සුන්ට වටිනාකම තේරිලා තියෙන්නෙ. නැත්තන් පට්ට ට්‍රැෆික් එකක් සෙට් වෙන්නෙ කලුතර. ඕකත් බයිපාස් පාරක් වගේනෙ.
ඉස්සර මැද පාර හදන්න කලින් මැද තිබ්බෙ මොනවද දන්නෙ නෑනෙ?![]()
sirawata.. Hadapu minissu awurudu 100k wage ehata traffic plan karanna ati..කළුතර පාරවල් 3 හදපු එක සෑහෙන වටිනා වැඩක් ....
මේ සින් එක මත තියනව. අමුතු ආතල් එකක් තියෙන්නේ පරණ කලර් වලට.මට හිතෙනවා ඔය පරන video වල ආතල් එක, ඒක colors නිසා තව වැඩි වෙනවා කියලා.
ඇත්තට ඇහැට දැක්කානම් ඔච්චර සීන් එකක් නෑ
අනිවා .. බලපන් ඉතින් ඒ වැඩේ නිසා කොච්චර පහසුවක් ද තියෙන්නේ කියලා … නැත්නම් කළුතරත් පානදුරේ වගේ වෙනවාsirawata.. Hadapu minissu awurudu 100k wage ehata traffic plan karanna ati..
බ්රතර් මේ හෙරිටන්ස් එක නෙවයි. බේරුවල බාබරීන් එක.
1990 - We had DB Wijetunga, Lalith Athulathmudali, Gamini Dissanayake..SLIGHLY betterPolitician better? Un thma me wage gobba style eka ptn gte