1999 ලියපු නෝට්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    Xbf0xff.png

    මට ඉස්සර පිස්සුවක් තිබුණ පොත ලස්සනට තියාගන්න
    ඉතිං මම කරපු වැඩේ මේ වගේ කොල වල කැතට ලියාගෙන ගෙදර ගිහින් පොතේ ලස්සනට ලියනව

    අපරාදෙ ඒ පොත මං දුන්නනෙ කාටද මංද ඒ දවස්වලම

    කොල ටික මම අද වෙනකං පරිස්සං කරං තියං ඉන්නව

    මම පංති ගියෙ මීගමුවෙ ජයනි එකට. කැෂ්මියර් ලූක් කියන සර් ගාවට පංති ගියෙ කෙමිස්ට්‍රිවලට

    විභාගෙ කෙරුවෙ නෑ :(

    හැබැයි මේ සේරම හෙන ආසාවෙන් ඉගෙන ගත්ත. අදටත් මම මතක් කරනව

    මට ආධාරකයක් නැතුව කිසිම දෙයක් එකපාර ඔලුවට ගන්න බැනෙ. ටිකක් වෙලා යනව මතක් කරගන්න.

    හැබැයි මේවයින් පට්ට foundation එකක් වැටුණ ඔලුවට

    ඔන්ලයින් A/L පාඩම් බලනව මම. ඒ කාලෙ ඉගෙන ගත්ත නැති ගොඩක් දේවල් ඉගෙන ගත්ත..
    තව මං ආසයි බයෝවලටත්
    මුතුගල සර් උගන්නන විදියට මරු.

    සයිට් එකක් තියෙනව. ඒකෙ ඒව මම බලනව. හොර වැඩක්ද මංද ඉතිං..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910

    lede thamai aulata hitte neda ban?
     
    • Like
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    Xbf0xff.png

    මට ඉස්සර පිස්සුවක් තිබුණ පොත ලස්සනට තියාගන්න
    ඉතිං මම කරපු වැඩේ මේ වගේ කොල වල කැතට ලියාගෙන ගෙදර ගිහින් පොතේ ලස්සනට ලියනව

    අපරාදෙ ඒ පොත මං දුන්නනෙ කාටද මංද ඒ දවස්වලම

    කොල ටික මම අද වෙනකං පරිස්සං කරං තියං ඉන්නව

    මම පංති ගියෙ මීගමුවෙ ජයනි එකට. කැෂ්මියර් ලූක් කියන සර් ගාවට පංති ගියෙ කෙමිස්ට්‍රිවලට

    විභාගෙ කෙරුවෙ නෑ :(

    හැබැයි මේ සේරම හෙන ආසාවෙන් ඉගෙන ගත්ත. අදටත් මම මතක් කරනව

    මට ආධාරකයක් නැතුව කිසිම දෙයක් එකපාර ඔලුවට ගන්න බැනෙ. ටිකක් වෙලා යනව මතක් කරගන්න.

    හැබැයි මේවයින් පට්ට foundation එකක් වැටුණ ඔලුවට

    ඔන්ලයින් A/L පාඩම් බලනව මම. ඒ කාලෙ ඉගෙන ගත්ත නැති ගොඩක් දේවල් ඉගෙන ගත්ත..
    තව මං ආසයි බයෝවලටත්
    මුතුගල සර් උගන්නන විදියට මරු.

    සයිට් එකක් තියෙනව. ඒකෙ ඒව මම බලනව. හොර වැඩක්ද මංද ඉතිං..
    අනුරාධ විබාගේ කරේ නැත්තේ ඇයි ?
     
    • Sad
    Reactions: Wadakaru

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    note deparak liyanakota sahenna welawak nasthi wenawane
    ගොඩක් නෝට් නෑ ඉතිං

    මං ඒ දවස්වල ආසාවෙන් ඉගෙන ගත්තෙ කෙමිස්ට්‍රියි ෆිසික් යි විතරයි

    ගණන් උගන්නන මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ මට

    පස්සෙ කාලෙක මීගමුවෙ මහජන පුස්තකාලෙ පොත් කියෝල තමා ඔය අවකලනය අනං මනං එහෙම ඉගෙන ගත්තෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    උබ 1998 සාමාන්‍ය පෙළ ඉවර කරලා ඉවර උන ගමන් උසස් පෙළ පන්ති ගියාද ?
    1999 මැදක් වෙන්නත් කලින් රිසල්ස් ආව. පංති ගියා
    කොහොමහරි රිසල්ස් ආවට පස්සෙ තමා පංති ගියෙ
    මට විබාගෙ ලියන්න තිබුණෙ 2001
    ඒ දවස්වල O/L තිබුණෙ 1998 දෙසැම්බර්
    මේ නෝට් 1999 නැත්තං 2000 තමා
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    මාරම ලස්සනයි මම පුන්සරා ආදරෙයි ආදරෙයි ඔයා සුදු ආදරෙයි අයියෙ
    😉
    😋
    😘
    🌹
    🌹
    🌹
    🌹
    🌹
    🌹
    🖤
    🖤
    🖤
    💚
    💚
    💚
    ✌
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    1999 මැදක් වෙන්නත් කලින් රිසල්ස් ආව. පංති ගියා
    කොහොමහරි රිසල්ස් ආවට පස්සෙ තමා පංති ගියෙ
    මට විබාගෙ ලියන්න තිබුණෙ 2001
    ඒ දවස්වල O/L තිබුණෙ 1998 දෙසැම්බර්
    මේ නෝට් 1999 නැත්තං 2000 තමා

    ඉතින් මමත් උබ වගේ තමයි. 1998 O/L 2001 A/L
     
    • Like
    Reactions: AnuradhaRa

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    අනුරාධ විබාගේ කරේ නැත්තේ ඇයි ?
    විභාගෙ ලියන්ඩ බය හිතුනා
    මං ඇඩුව
    ඊලගපාර ලියන්නම් කියල හිටිය
    ඒපාරත් බැරි උනා
     
    • Sad
    Reactions: AnuradhaRa