1GB ෆයිල් එකක් 10MB වලට අඩු කරගන්න

Trojan hourse

Active member
  • Oct 18, 2011
    413
    74
    28
    1GB ෆයිල් එකක් 10MB වලට අඩු කරගන්න

    1GB ෆයිල් එකක් 10MB වලට අඩු කරගන්න (KGB Archiver)

    KGB_thumb3.jpg

    ඔන්න අද මන් දෙන්නේ සුපිරි බඩුවක් මේකෙන් ඔයාලට 1GB ෆයිල් එකක් 10MB වලට අඩු කරගන්න ක්‍රමයක් ගැන. මේකෙන් ඔයාලට ඕනෑම සයිස් එකක ෆයිල් එකක් අඩුකරගන්න පුලුවන් (50GB උනත්). හැබැයි පොඩි වෙලාවක් යනව ෆයිල් එක Compress වෙන්න. මොකද 1GB ෆයිල් එකක් 10MB වෙනව කියන්නෙ ඔයාලට කියන්න දෙයක් නෑනෙ. (මේක ටග්ගාල වෙන්න Computer එකේ Speed එකයි Ram එකත් බලපානව ඔයාලට ඉතින් ඒ ගැන අලුතෙන් කියන්න ඕනෙ නෑනෙ.)

    kbg.png

    kgb_archiver_3.png

    මෙමගින් යමක් compress කළ විට සේව් වන්නේ KGB Archiver මෘදුකාංගයටම ආවේනික ෆයිල් ෆෝමැට් එකකින්. ඔබට high, maximum, normal, low, very weak වැනි ක්‍රම කිහිපයකට compress කිරීම සිදු කළ හැකියි. එය නැවත uncompress කිරීමටද KGB Archiver අවශය වනවා.

    KGB Archiver Windows හා Linux මෙහෙයුම් පද්ධති දෙකමත් වැඩ

    මෙන්න මෙතනින් ඩවුන්ලෝ කරගන්න. uncompress කරද්දි පාස්වර්ඩ් එකට මගේ නම ගහන්න හොදේ අවුලක් නෑනෙ..

    KGB Archiver 2.0.0.2 Beta 2

    KGB Archiver 1.2.1.24

    password :- thilanka

    මේව වලටත් සලකන්නේ නැත්තම් ඉතින් අපිට දුක හිතෙයි මචෝ..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    macho meken 10MB Auto compress venavada bn???
    Archive format eka zip kalama extract karanna me software eka one vena ekak na bn..
    uba meka kalada bn.meke thava settings hadanna one nadda bn???

    Rep++
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    උබ මේක චෙක් කලාද බන්. ඕනෑම පෝමැට් එකක් මේකෙන් කම්ප්‍රෙස් කරන්න පුලුවන්ද?. (පොටෝ, වීඩියෝ)
    එහෙම නම් මම උබට දකින දකින හැම තැනදීම රෙප් වලින් ගහනවා.
    +7
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    dan api me file eka yawwoth kaata hari, u gavath KGB archiver oni vei neda machan, normal win rar valin vage extract karanna berida ?
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    bump...
    mamath meka use karanawa best widihatama compress karanna dawas ganak yanawa :P
    Honda CPU ekak thiyana ayata hondai , decompress karannath bara welawak yanawa :P