1st ක්‍රශ් එක

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    ඉස්කෝලෙ යන කාලෙ 1st ක්‍රශ් එක මතක ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,149
    166,234
    113
    එකමත් එක රටක
    Valentines Day Love GIF by Bryson Williams
     

    Sen-lu

    Well-known member
  • Yap 5 වසරෙදි අපේ වයසම කෙල්ලෙක් ගැන තමා පලවෙනි ක්‍රශ් එක තිබ්බෙ. මේ ත්‍රෙඩ් එක දැක්කම තමා මතක් උනෙත් මොන ලෝකෙ ඉන්නවද දන්නෑ. දැන් හම්බුනත් අඳුරගන්න බැරිවෙයි හැබැයි. මූණවත් හරියට මතක නෑ.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    ඔව් තාම ඒ දවස මතකයි. ඉස්කෝලෙ ඇරිලා වෑන් එකේ අක්කලා එනකම් ලැබ් එක ලගට වෙලා ඉන්නකොට උස කෙට්ටු කොන්ඩේ කොටට කපාපු නළ දත් තියෙන ලස්සන අක්කා කෙනෙක් කකුල කඩාගෙන crutch එකකින් මගේ ලගින් ගිය දවස. ඒ අක්කා 12 වසරෙ වෙන්න ඕන. ඒ පොඩ්ඩට 6 වසරෙ පොඩි එකෙකුට ක්‍රශ් එකක් ආවා කියලා දන්නවා නම් එකි ලැබ් එකෙන් බිමට පැනලා මැරෙනව
     
    • Haha
    Reactions: fkguy

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,430
    8,906
    113
    1st crush montessoriye 🥴 teren nathi nisa e kale okita wada denawa man 😂 me lagadi mathak wela katha karama ekitath mathakai lu ekita mala 😂😂
    mage montessoriye mahatha kellek den badala lamai innawa.
    1-2 wasare dhoom2 balala kello dennek crush una
    4 mada hariyak wenakan thawa kellek ekita kakka giyanisa athaariya
    grade 8 thawa ekiyak
    grade 9-11 game ekiyai scle ekiyai
    grade 12- now game ekige nangiy den 18 kellekui

    seerama crush :lol:
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,182
    113
    Kaer Morhen
    thewitcher.com
    4 වසරේදී මෙහෙ ඉස්කොලෙන් අයින් වෙලා රත්නපුරේ පැත්තේ ගියා කියලා තමා මතක. දැන් නං දැක්කත් අදුරගන්න බැරි වෙයි මට නන් ❤️

    මම 5දී නංගිගේ මොන්ටිසෝරියේ හිටියා කෙල්ලෙක් එයත් crush ඒකක්. ❤️❤️

    9දී ක්ලාස් එකේ. ඒ කාලේ මතක් කරන් අතට සවියක් උනා.

    11දී OL ක්ලාස් එකේ මහාමායා crush එක. දැන් නං ඇන්ටියෙක් වෙලා. OL ඉවර උනාට පස්සේ ආයේ දැක්කේ මාසෙකට විතර කලින් fb post එක්ක.

    12දී AL වල හිටිය කොන්ඩේ කොට කෑල්ල. දැන් ඩොකියක්. හැබැයි කැත වෙලා.

    13දී පස්සෙන් ගිය කෙල්ල, ගියා සතියේ graduate උනේ. 5ට clz ඇරිල 7 වෙනකං ඉන්නවා මුන බලන්න විතරක්. ❤️

    ඊට පස්සේ crush එක කෑල්ල උන දැන් ex. 😏

    දැන් crush එක Mamitha Baiju ❤️

    තව අතර මැද ඉතින් crush හිටියා සතියේ මාසයේ. මේ අය තමා මිහිරි මතක.
     
    Last edited:
    • Haha
    Reactions: fkguy

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    1st එක O/L කාලෙ එක. දැන්නම් ඒකි කොයි ලෝකෙ මොනව කරනවද දන්නෙ නෑ...ඒකිව ලයින් කරල දුන්නෙ මගේ යාලුවෙක්.. ලස්සන කෙලි පොඩ්ඩ ඒකි.... කොන්ඩෙ දිගයි දනිස්ස හරියට. කොන්ඩෙ ගොතල දිගට, කලු කොට ස්කර්ට් එක ගහල සමනල අත් තියෙන බ්ලවුස් එක ඇදන් සුදු බෝලෙ වගේ ඒකි එන්නෙ පංති. :D;) ලිවුම් වලින් ලවු කරපු කාලෙ හුට්ටොහ්... මතක් වෙද්දිත් අම්මේහ් හරි ලෝබයි..... A/L ලවු එකනම් අදටත් මගේ fb එකේ friend කෙනෙක්. දැන් ඒකි බැදල ඒකිටනම් ලමයෙකුත් ඉන්නව. ලස්සන මතක ඉතින්... ඒ කාලෙ මුන්ගෙ පස්සෙන් යද්දි දැනුන ලවු ෆීලින්ග්ස් දැන් කෑලි පස්සෙ යද්දි දැනෙන්නෙ නෑ බන්.. ඉස්සරනම් අමුතුම එකක් දැනුනා... දැන්නං මෙලෝ රහක් නෑ
     
    Last edited:

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    අක්කා කෙනෙක් කකුල කඩාගෙන
    😹

    4 වසරේදී මෙහෙ ඉස්කොලෙන් අයින් වෙලා රත්නපුරේ පැත්තේ ගියා කියලා තමා මතක. දැන් නං දැක්කත් අදුරගන්න බැරි වෙයි මට නන් ❤️

    මම 5දී නංගිගේ මොන්ටිසෝරියේ හිටියා කෙල්ලෙක් එයත් crush ඒකක්. ❤️❤️

    9දී ක්ලාස් එකේ. ඒ කාලේ මතක් කරන් අතට සවියක් උනා.

    11දී OL ක්ලාස් එකේ මහාමායා crush එක. දැන් නං ඇන්ටියෙක් වෙලා. OL ඉවර උනාට පස්සේ ආයේ දැක්කේ මාසෙකට විතර කලින් fb post එක්ක.

    12දී AL වල හිටිය කොන්ඩේ කොට කෑල්ල. දැන් ඩොකියක්. හැබැයි කැත වෙලා.

    13දී පස්සෙන් ගිය කෙල්ල, ගියා සතියේ graduate උනේ. 5ට clz ඇරිල 7 වෙනකං ඉන්නවා මුන බලන්න විතරක්. ❤️

    ඊට පස්සේ crush එක කෑල්ල උන දැන් ex. 😏

    දැන් crush එක Mamitha Baiju ❤️

    තව අතර මැද ඉතින් crush හිටියා සතියේ මාසයේ. මේ අය තමා මිහිරි මතක.
    mulu lankawa ma ube crush da:lol:
    ------ Post added on Apr 16, 2024 at 3:45 AM
     
    • Love
    Reactions: Gwynbleidd

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,136
    1
    100,879
    113
    34
    Kalutara
    ඒ ලෙවල් කාලේ බුදු මැදුර ගාව පන්සිල් කියන්න තිබ්බ සතියට දවසක් ද දෙකක්ද. බුදු මැදුරේ පහන් පත්තු කරලා එහෙම. එතකොට අපිට වඩා අවුරුද්දක් බාල ප්රිෆෙක්ට් කෙල්ලෙක් එනවා එතනට වැඩ බලන්න. කොන්ඩේ බොකුටු බොකුටු කෙල්ලෙක් මතක විදිහට. ඒ කාලේ ඒකි මන් දිහා බලාගෙන ඉන්නවා. ඒත් මට ෂුවර් නෑ මන් දිහාද වෙන මොකෙක් හරි දිහාද දන්නේ නෑ කියල බලන් ඉන්නේ කියල. අපරාදේ ඒ කාලේ ඉස්කෝලේ ඇරුන වෙලාවක ෆලෝ කරලා කතා කරන්නත් තිබ්බ. කොහෙද උනන්දුවක් තිබ්බේ නෑනේ ඒ කාලේ. :(