Grade1 crush ekadaඉස්කෝලෙ යන කාලෙ 1st ක්‍රශ් එක මතක ද?
mage montessoriye mahatha kellek den badala lamai innawa.1st crush montessoriyeteren nathi nisa e kale okita wada denawa man
me lagadi mathak wela katha karama ekitath mathakai lu ekita mala
![]()

ammmo ekaaa1st crush montessoriyeteren nathi nisa e kale okita wada denawa man
me lagadi mathak wela katha karama ekitath mathakai lu ekita mala
![]()

ලිවුම් වලින් ලවු කරපු කාලෙ හුට්ටොහ්... මතක් වෙද්දිත් අම්මේහ් හරි ලෝබයි..... A/L ලවු එකනම් අදටත් මගේ fb එකේ friend කෙනෙක්. දැන් ඒකි බැදල ඒකිටනම් ලමයෙකුත් ඉන්නව. ලස්සන මතක ඉතින්... ඒ කාලෙ මුන්ගෙ පස්සෙන් යද්දි දැනුන ලවු ෆීලින්ග්ස් දැන් කෑලි පස්සෙ යද්දි දැනෙන්නෙ නෑ බන්.. ඉස්සරනම් අමුතුම එකක් දැනුනා... දැන්නං මෙලෝ රහක් නෑඅක්කා කෙනෙක් කකුල කඩාගෙන
mulu lankawa ma ube crush da4 වසරේදී මෙහෙ ඉස්කොලෙන් අයින් වෙලා රත්නපුරේ පැත්තේ ගියා කියලා තමා මතක. දැන් නං දැක්කත් අදුරගන්න බැරි වෙයි මට නන්
මම 5දී නංගිගේ මොන්ටිසෝරියේ හිටියා කෙල්ලෙක් එයත් crush ඒකක්.
9දී ක්ලාස් එකේ. ඒ කාලේ මතක් කරන් අතට සවියක් උනා.
11දී OL ක්ලාස් එකේ මහාමායා crush එක. දැන් නං ඇන්ටියෙක් වෙලා. OL ඉවර උනාට පස්සේ ආයේ දැක්කේ මාසෙකට විතර කලින් fb post එක්ක.
12දී AL වල හිටිය කොන්ඩේ කොට කෑල්ල. දැන් ඩොකියක්. හැබැයි කැත වෙලා.
13දී පස්සෙන් ගිය කෙල්ල, ගියා සතියේ graduate උනේ. 5ට clz ඇරිල 7 වෙනකං ඉන්නවා මුන බලන්න විතරක්.
ඊට පස්සේ crush එක කෑල්ල උන දැන් ex.
දැන් crush එක Mamitha Baiju
තව අතර මැද ඉතින් crush හිටියා සතියේ මාසයේ. මේ අය තමා මිහිරි මතක.

Ehm thama bn hitha giya thana maligawa
mulu lankawa ma ube crush da
------ Post added on Apr 16, 2024 at 3:45 AM
