1st කිස් එක ප්‍රක්ටිස් කලේ කා එක්කද?

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    අද වගේ මතකයි මුලින්ම lip kiss කරේ මගේ 1st crush එක...එකී අත ඇරියේ නැහැ තොල් වලින්ම අල්ලන් හිටිය, මන් එතකොට 10 පංතියේ...දැන් බැදල ළමයි දෙකක් ඉන්නව...තාමත් kiss හම්බෙනව ඒකිගෙන්
    :love:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අද වගේ මතකයි මුලින්ම lip kiss කරේ මගේ 1st crush එක...එකී අත ඇරියේ නැහැ තොල් වලින්ම අල්ලන් හිටිය, මන් එතකොට 10 පංතියේ...දැන් බැදල ළමයි දෙකක් ඉන්නව...තාමත් kiss හම්බෙනව ඒකිගෙන්
    :love:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    10 වසරේද කොහෙද ඉද්දි පන්තියේ හිටපු සුදු කෙල්ලෙක් ව මම ගින්නකින් බේරාගත්තා .එකී මාව සිපගත්තා . හීනෙන් දැක්කා . හීනයක් උනත් ඒ ෆිලින්ග් එක හොදට දැනුනා :love:
     
    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    සිරාවටම මතක නෑ කියහල්ලකෝ . ඊට කලින් රොකට් එක හදට යවලනම් තියෙනවා :)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,155
    113
    10 වසරේද කොහෙද ඉද්දි පන්තියේ හිටපු සුදු කෙල්ලෙක් ව මම ගින්නකින් බේරාගත්තා .එකී මාව සිපගත්තා . හීනෙන් දැක්කා . හීනයක් උනත් ඒ ෆිලින්ග් එක හොදට දැනුනා :love:

    :lol:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :D හේ හේ යාලුවනේ.. පලමු ලිප් කිස් එක හම්බුනේ 1st girl friendගෙන්. එදානම් කරකවලා අතඇරියා වගේ වෙලා ගියා, මල්ලියා පත්තු වුනා, :D ඊට පස්සෙ අක්ක කෙනෙක්ගෙන්, ඒකිනම් දුන්නේ french kiss එකක් :D ඇන්ටා කෙන්ක්ගෙන් කවදා ලැබේද මන්දා :D :love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :D හේ හේ යාලුවනේ.. පලමු ලිප් කිස් එක හම්බුනේ 1st girl friendගෙන්. එදානම් කරකවලා අතඇරියා වගේ වෙලා ගියා, මල්ලියා පත්තු වුනා, :D ඊට පස්සෙ අක්ක කෙනෙක්ගෙන්, ඒකිනම් දුන්නේ french kiss එකක් :D ඇන්ටා කෙන්ක්ගෙන් කවදා ලැබේද මන්දා :D :love:

    uncle kenek gen hambei ita kalin :love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කියපිය පරයෝ විස්තරේ හරියට...:angry::angry:
    මහලොකු විස්තරයක් නෑ ඉතින්
    ඉස්කෝල නිවාඩු කාලෙ එයාල අපේ ගෙදර තමා දවල් වරුවේ ඉන්නේ
    ඉතින් එක එක සෙල්ලම් කරනවා.
    ඔහොම ඉද්දි ෆිල්ම් වල පෙන්නනවා වගේ කිස් කරමු කිව්වා :baffled:
    අක්ක නංගිට කරලා පෙන්නුවා. ඊටපස්සේ මට නංගි එක්ක කරන්න කිව්වා :baffled:

    එතකොට අපි හෙන පොඩියි :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට මීට මාස 6කට විතර කලින් කෑල්ලක් සෙට් උනා... ඒකි මෙහෙට අලුතින් ඇවිත් තියෙන්නේ... . මම ටිකක් අවුස්සලා ගත්තා... මේකි ලං උනාම කටින් ගඳ එනවා... අප්පා.. දත් මැදලත් නෑ.... මෙහේඋන් වැඩිය දත් මදින්නේ නෑ නේ... මම තොල දාන එක එපා උනා... කොච්චර ලස්සන උනත් ඒ ගඳට එපා වෙනවා බං....:sorry::sorry:
    :baffled::baffled::baffled:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මහලොකු විස්තරයක් නෑ ඉතින්
    ඉස්කෝල නිවාඩු කාලෙ එයාල අපේ ගෙදර තමා දවල් වරුවේ ඉන්නේ
    ඉතින් එක එක සෙල්ලම් කරනවා.
    ඔහොම ඉද්දි ෆිල්ම් වල පෙන්නනවා වගේ කිස් කරමු කිව්වා :baffled:
    අක්ක නංගිට කරලා පෙන්නුවා. ඊටපස්සේ මට නංගි එක්ක කරන්න කිව්වා :baffled:

    එතකොට අපි හෙන පොඩියි :rolleyes:

    :Pබාල අපරාද යකෝ ඔවා....:yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපරාදය කලේ මට
    හෙන අප්පිරියාවෙන් කිස් කලේ

    හුටා අක්කයි නංගී දෙන්නමද? චූටිම කාලේ මටත් පුංචී සීන් එකක් උනා... මම තාමත් ඒ අක්කත් එක්ක කතා කරන්නේ හෙන ලැජ්ජාවෙන්...;)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    ටුපැක් ගේ රිප්ලයි එක වැටුනේ නෑ නේද තාම

    මුල කියවන්නකෝ අනේ කොච්චර,කල් ද,මේකට රිප්ලයි කරලා
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ටුපැක් ගේ රිප්ලයි එක වැටුනේ නෑ නේද තාම

    මුල කියවන්නකෝ අනේ කොච්චර,කල් ද,මේකට රිප්ලයි කරලා

    :lol::lol:
    ටූපක් කොලු සීන් එකට එන්ටර් වෙලා තියෙන්නේ ඒ කිස් එකෙන් පස්සේ...;)