1st ලව් එක අමතක කරන්න උදව් කරන්න!

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Siyalu deya, --ANITHYA---DUKKA-----ANATHMA-------valata ekaga venava. Eka nisa, OYA DUKATH, ANITHYA VENAVA. Eka nisa, tika kalayakin , ova amathaka vela yanava. Time will solve many problems.
 
SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මචන් ඕක හැමටෝම වෙනවා.
    උබට එක අමතක කරන්න බැරි වෙන්න පුළුවන්.
    ඒත් හිත හදාගන්න,ටිකක් මනස රිලැක්ස් එකේ තියාගන්න පුළුවන් දේවල් කරපන්.
    උබේ ගෝල් එකට උබට යන්න පුළුවන්.
    මේ සිංදු වල ලිරික්ස් එක්කම බලපන් :cool:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;););) කොල්ලෙක්ට ජීවිතේ ගැන ගැබුරෙන් හිතල ජීවිතේ හදාගන්නනම් අනිවා 1st loveඑක කැඩිලා උගේ හිත කැඩිලා තියෙන්නම ඕනේ :yes: ඒ pointඑකේ ඉදන් උ ජීවිතේ ගැන full serious හිතනවා no more pains මචං :yes:
     
    Sep 14, 2018
    60
    4

    මං බලනනම් මචන්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කෙල්ලෝ වෙනස් වෙනවා බන් පට ගාලා. ඔය වගේ නැතත් මටත් ඔය වගේ ලගින් යන දෙයක් වුනා. සමහරවිට ගෙවල් වලින් එන pressure එකට උන් පට ගාලා වෙනස් වෙනවා. අපිට හිතාගන්නත් බැහැ ඔ්වා. ඔ්වාට මීටරෙන් හිතලා කල්පනා කරල ගේම ගහන්ඩ ඔ්න. නැත්නම් පිස්සෙක් වෙනවා. :yes:

    මම කලින් තැනක දැම්මා සීන් එක කෙටියෙන් :) >>>> https://www.elakiri.com/forum/showpost.php?p=23614016&postcount=3
    හිත හදාගන්ඩ එලකිරි කොල්ලෝ මට සැහෙන සප් එකක් දුන්නා :) >>> https://www.elakiri.com/forum/showthread.php?t=1867369

    තරහා වෙලා ඇරියස් කවර් කරන්ඩ තරම් දෙයක් නැහැ අපි මොකද්ද මේ ගෙවන ජීවිතය. මිනිස්සු තරහ කරගන්නවට වැඩිය කරන්ඩ දේවල් තියෙනවා මේ ජීවිතෙන්.

    හිතේ පොඩි දුකක් නැතිවමත් නෙවේ. මගේ මොන ප්‍රශ්නයක් ආවත් එයාට කිවුවා. එයාත් මට කිවුවා. මේ ප්‍රශ්නෙ එතකොට කාටද කියන්නේ හිටං. මට වෙන කතා කරන්ඩ කෙනෙක් හිටියෙත් නැහැ. මගේ හිතේ තිබුන දුක යැව්වෙත් එයාම තමයි. එච්චරට හොද කෙල්ල අපරාදෙ කියන්න බැහැ :( . පුරුද්දට වගේ ඉදලා හිටලා කතා කරනවා .හිතේ සාංකාව වගේ .. ඉස්සර හැමදාම raata නිකන් ඔහේ කියව කියව ඉන්නවා වට්ස්ඇප් එකේ ආගිය මුලගිය තොරතුරු.. පුලුවන් තරම් ඉක්මනට හිත හදාගෙන ඒකත් අඩු කරලා දාන්ඩ ඔ්න :) උන්ටත් කියල ජීවිතයක් තියෙන්ඩ එපැයි ඉතින්. :) ආයෙ ඒ වගේ කෙල්ලෙක් හොයාගන්ඩ පුලුවන් වෙයිද නම් දන්නැහැ ඉතින් බලමු බෝලෙ එන විදියකට බැට් කරමු ජීවිත මැච් එක පරදින්ඩත් බැහැනෙ

    මම එහෙමනම් ඒක කෙරෙන්න දෙන්නෙ නෑ බං. මට නැතත් ඒක කඩාකප්පල් කරල දානවා. :yes:
     
    Sep 14, 2018
    60
    4
    0
    ;););) කොල්ලෙක්ට ජීවිතේ ගැන ගැබුරෙන් හිතල ජීවිතේ හදාගන්නනම් අනිවා 1st loveඑක කැඩිලා උගේ හිත කැඩිලා තියෙන්නම ඕනේ :yes: ඒ pointඑකේ ඉදන් උ ජීවිතේ ගැන full serious හිතනවා no more pains මචං :yes:

    සහතික ඇත්ත මචන්. මන් කලින් ජිවිතේ ගැන සිරියස් හිතුවේ නැ. කෙල්ල මත්තෙම නැහි නැහි හිටියා. එයා මොනාහරි දෙයක් කිව්වොත් මගේ කාලේ සල්ලි ඔකොම නස්ති කරගෙන බොකෙන්ම ඒ දේ කරලා දුන්නා. Life goals හිතේ තියාගෙන හිටියට ඒ වෙනුවෙන්ම කියලා වැඩ කරේ නැ. එත් එයා එහෙම නැ. එයාගේ දෙවල් ඔක්කොම කරගත්තා. කටින් පණ දෙන්න කතා කරත් වැඩ වලින් තුට්තුවකට මායිම් කරෙ නැ මාව. මං තමා අන්තිමට මොඩයෙක් වගේ හැසිරිලා තියෙන්නෙ. :( :(
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    සහතික ඇත්ත මචන්. මන් කලින් ජිවිතේ ගැන සිරියස් හිතුවේ නැ. කෙල්ල මත්තෙම නැහි නැහි හිටියා. එයා මොනාහරි දෙයක් කිව්වොත් මගේ කාලේ සල්ලි ඔකොම නස්ති කරගෙන බොකෙන්ම ඒ දේ කරලා දුන්නා. Life goals හිතේ තියාගෙන හිටියට ඒ වෙනුවෙන්ම කියලා වැඩ කරේ නැ. එත් එයා එහෙම නැ. එයාගේ දෙවල් ඔක්කොම කරගත්තා. කටින් පණ දෙන්න කතා කරත් වැඩ වලින් තුට්තුවකට මායිම් කරෙ නැ මාව. මං තමා අන්තිමට මොඩයෙක් වගේ හැසිරිලා තියෙන්නෙ. :( :(

    ;) ඔන්න මචං උබව නිල් කරා.. ජය..! ;)
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    Matath thynawa oya wagema kathawak... Mageth affair ekata awrudu 3.5k wage unaa (2016 Nov weddi)..Api henata sathutin hodin hitiya gewal walin katha karala, wedding ekata dates paawa daagena hitiyeee.. Passe 2016 Nov weddi eya aluth office ekaka wedata giya, 2017 Feb wage weddi adahas match wenne nehai kiyala affair ekath iwaraetama iwara unaaaa...passe mamath hitha hadagena hitiyaaa.... :(:(

    2017 Oct weddi eya apahu awaaa mage jiwitheta, mama sathutin apahu affair eka patan gatha.. a weddiwath mama kaath ekkawath yalu wela hitiyee neha, Passe mama ahuwa attatama mokakda hethuwa api breakup wenna kiyala... mulin mata qwe neha attama dewal, passe tika tika attama qwaaa... Aluthin ofiz eke wedata giyama ethana hitiya kollekta meyage hitha ghin, eka thamai maath ekka breakup wenna hethuwa uneee, Maath ekka breakup wela a kollath ekka afffair eka patan aragena thibba eya, Passe godak dewal wela thibila a denna athara... mama awrudu 3.5k adaren balagathu kenawa, Uoo maasa 5n gaaniyek karala thibba... mata anda anda mee dewal kiwwa, a minihagen gelawenna udaw karanna kiyala magen illuwa... mama a illapu hemadema eya wenuwen karala dunna... mama samawa dunna.. godak dewal walata samawa dunna.. Hitha riduna mage, eth hitha hadagena samawa dila, Eyawa marry karanawa kiyala hitha hadagena wedding ekata dates daagena, chruch book karala, hotel eka book karala karanna oona hemadema kara welawata... ohoma maasa 2k 3k wage giyaaa... Eth tika tika yanna yanna aphu meyage life eka mata seka hithuna.. Mama phn eka illuwama maath ekka randu wenawa, mama gedara yaddi phn eka hanganawa mata mee dewal alluwe neha... Digin digatama ara kolllage photos walata hearts reaction danawa mama epa qwata ahuwe neha.. a welaweta uneee randu unu eka witharai... Mata tika tika kalayak yaddi meka hrima hisaradayak unaaa... kiyana dewal ahuwema nethuwa mee awrudde Feb wala ara kollage photo ekata apahu hearts daala thibba, mata eken passe epaaaaaaama unaaaa eyawa.... Mama mechara adare karalath, wecha weradi walata samawa dila apahu baraganna kemathi wela, marry karanna kemathi wela inna thenaka idalath mage gena kisi gawrayak thibbe neha... Etin a hemadema nawathla daaala dan sathutin innawa (Mathak wenawa thaaamath, dukai a welawataaaaa)....

    Kello kiyanne wenas wena jaathiyak machn, Fun eke innaa.. :yes::yes:
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    මම විශ්වාස කරනවා උපත,විවාහය, මරණය අපිට ඕන විදිහට වෙන්නේ නෑ. උබට හිමි කෙනා වෙලාව ආවම ලැබෙයි.
     
    Uba aththama hoda kenek wenna one. Mn nam ohoma deyak unoth kawadawath samawa denne na. Kenek eka parak wenas unoth dewani parath wennas wenna hithanne na bn.