ඔක්කොටම කලින් මතක තියා ගන්න මල්ලි, අපි ඉන්නෙ අන්ත දුප්පත් රටක් වන ලන්කාවෙ කියලා, අව්රුදු 20 ඉදන් 30 වෙනකල් කාලය ගොඩක් වැදගත් වෙනවා, ආර්තික හා සමාජයීය දියුනුවට. මේ කලෙ අපිට හරි ලේන් එකට ජීවිතේ දා ගන්න බැරි උනොත් පුතේ, 30 පස්සෙ හැදෙනවා කියන එක නම් ලොවෙත් අමාරුයි.
ඔයාගෙ වයස 20 වගේ නම්, ගෙදර අන්තිම දුප්පත් නොවෙ නම්, ඇයි ජොබ් එකක් කරන්න පටන් ගන්නෙ. අන්ස්කිල් වලින් පටන් ගන්න එපා කවදාවත්, පොඩ්ඩක්
ඉවසලා කුමක් හෝ රැකියාවකට අදාල හැදෑරීමක් කරන්න, අඩුම අව්රුදු 2ක් වත්. ඉට පස්සෙ ඔයා ජොබ් එක පටන් ගන්නෙ ටිකක් ඉස්සරහින්, එතකොට ඔයාට අර පරන අව් රුදු වල ඇරියස් එක්ක කවර් කර ගන්න පුලුවන්.
මම නම් මුල් අව්රුදු 5ක් විතර සල්ලී විතරයි ජීවිතේ කරන් ඉදලා, අරමුනු ඉටු කරන්න, දැන් හෙමින් ඒ ජීවිතෙන් ඈත් වීගෙන යනවා.
කෙල්ලෙක්, සම්බන්දතාවයක් නැති උනේ ඔයාට විතරද මේ ලොකේ, අනික අපි කැම්පස් ඉන්න දවස් වල, ආත්මාර්තකාමි කෙල්ලො, කොල්ලො දාලා යනවා බුරුතු පිටින්, ඒ කතා කියලා, ලියලා ඉවර කරන්න බෑ බන්.
ජීවිතේ අරමුනු පිහිටුවා ගනින්. බීලා, පිස්සු නටලා, නාස්ති කරගන්නෙ ඇයි බන් අපේ වටින ජීවිතේ