1st ලව් එක අමතක කරන්න උදව් කරන්න!
මං යාලු වෙලා දැන් හුග කාලයක් වෙනවා.අපි දෙන්නගේ අදහස් මුල් කාලේදී හොදට ගැලපුනා. එත් පුංචි කාලයක් තුල එයාගේ ආකල්ප,ගති පැවතුම්,සිරිත් විරිත් ඔකොම හිතාගන්න බැරි විදියට වෙනස් උනා. අන්තිමට අදහස් ගැලපෙන්නේ නැතුව හැමදාම රණ්ඩු වෙන්නයි උනේ. සමහරක්විට වැරැද්ද මගේ වෙන්නත් පුළුවන්. ඒ කොහොමහරි මගේ හිතුමනාපෙට සම්බන්දෙ නැවතුවා. නවතලා මාසයක් විතර යනකන් මට කිසි ගානක් තිබුනේ නැ මං මගේ පාඩුවේ වැඩක් කරන් හිටියා. එත් මේ සතියක වගේ ඉදන් එයාව හැමවෙලේම මතක් වෙනවා.කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැ. මගේ ඔලුව විකාර වෙලා.මට මේවා කියන්න හොදම යාලුවෙකුත් නැ. උපදෙසක් ගන්න කියලත් කවුරුත් නැ. මං වැඩිය සොසල් කෙනෙකුත් නෙමෙයි. මේ වගේ වෙලාවක මං මොකක්ද කරන්න සුදුසුම? එයාව අමතක කරලා මගේ ගමන යන්නේ කොහොමද? මට ඇත්තටම එයාට පෙන්න showoff කරන්න කිසිම උවමනාවක් නැ. මගේ හිතේ තිබ්බ හින ටික සබැ කරගන්න තිබ්බනම් ඇති

. පුරුද්දට වගේ ඉදලා හිටලා කතා කරනවා .හිතේ සාංකාව වගේ .. ඉස්සර හැමදාම raata නිකන් ඔහේ කියව කියව ඉන්නවා වට්ස්ඇප් එකේ ආගිය මුලගිය තොරතුරු.. පුලුවන් තරම් ඉක්මනට හිත හදාගෙන ඒකත් අඩු කරලා දාන්ඩ ඔ්න 