1st ලව් එක අමතක කරන්න උදව් කරන්න!

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    tamath call krnw da bn kella ? Ai break up une ?

    හොදම යාලුවෝ බන් අපි ගොඩක් කල් ආශ්‍රය කලා මම ඉතින් අහලා දැම්මා. ඔව් ඔව් පතම පේමය. :lol: ඒත් අර යාලුකමට තිබුන ආශ්‍රයයි relationship ආශ්‍රයයි අතර මොකද්දෝ ලොකු වෙනසක් දැනුනා ඒක වචනෙන් කියන්ඩ අමාරුයි. එහෙන් කේන්දර එහෙමත් බැලුවා ගැලපුනෙත් නැහැ ඒක නිසා එයා ටික ටික පස්ස ගැහුවා ඉතින් දෙන්නම shape එකේ කතා කරල වැඩේ අල්ලලා දැම්මා බන්. දැන් අවුරුදු 2ක් විතර බන් නවත්තලා. :lol: එහෙම උනාට අර මගේ හිතේ තිවුන ආදරේ මැකුණෙ නැහැ බලපන්කෝ ඉතින් ඒකෙත් හැටි. ගොඩක් කල් තිබුනෙ නැතත් සෙට් වෙලා හිටපු පොඩි කාලෙදි බොක්කෙන් ලව් කලා අද වගේ මතකයි. එයාට යන්න බස් එකක් එනකන් බස් හෝල්ට් එකේ තෙමි තෙමි හිටියා එයත් එක්කම. ගෙරටම ගිහින් ඇරලුවෙ නැතත් යන්න පුලුවන් ලගටම ගියා අැරලවන්න. ඉන්ටර්විඒ එකකට යැව්වා කියවලම කියවලම පැය ගානක් බලන් හිටියා එලියට එනකන් හිටගෙන. මහන්සියක් දැනුනෙ නැහැ බන්.

    මොනවා උනත් මම කෙල්ලව අපේ දන්න කියන යාලුවෝ අතරේ චාටර් කරේවත් නැහැ එක එකාට කිය කිය ඇවිද්දේ වත් නැහැ. එහෙම කරන්න බැහැනෙ මචන් කවුරු උනත් දවසක් හරි ලගට වෙලා අත් පටලන් හිටපු කෙල්ලෙකුට එහෙම කරන්නේ කොහොමද (එලකිරියෙ දැම්මා කියල ඉතින් කවුරුත් දන්නෙ නැහැනෙ ඕවා මොකෝ නමින් අදුනනවයැ :lol: ) .

    මම නම් ටික දවසක් කතා නොකර හිටියා බන් හිතේ අමාරුවට ඒත් ඉතින් ආයෙම කතා කරනවා ඉතින් ඒකි හොද කෙල්ල මචන්. ඒකයි. වලත්ත කමකට නෙවේ ඉතින්. relationship එකක ඉදලා ඉතින් ඒක සාර්ථත වුනේ නැහැ ඉතින් එහෙමයි කියල තරහ වෙලා ඇරියස් කවර් කරන්ඩ තරම් දෙයක් නැහැනෙ බන්. එයාමයි කිවුවෙ එහෙම. සාමාන්‍ය මිනිස්සු යාලුවෝ වගේ ආස්‍රය කරන්ඩ පුලුවන් නේ. එයාලගෙ පුද්ගලික ජීවිතවලට ඇගිලි ගහන්න යන්නේ නැහැ කවදාවත්. ඔය ඉතින් fb එකේ ඉන්නවා like එකක් comment එකක් දානවා ඒ මදැයි බන් ඉතින් තවදහරි මං බදින කාලෙක වෙඩිමට එන්ඩ කියනවා. කවුරු උනත් සතුටින් ඉන්නවනම් ඒච්චරයි නේ බන් ඉතින් අපි කියල මොනව කරන්නද අපි ආස කරන හැමදේම ලැබෙන්නෙත් නැහැ හිත හදාගන්නවා ඇරෙන්න. :)
     
    Last edited:
    • Like
    Reactions: Sara531

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හොදම යාලුවෝ බන් අපි ගොඩක් කල් ආශ්‍රය කලා මම ඉතින් අහලා දැම්මා. ඒත් අර යාලුකමට තිබුන ආශ්‍රයයි relationship ආශ්‍රයයි අතර ලොකු වෙනසක් දැනුනා ඒක වචනෙන් කියන්ඩ අමාරුයි. එහෙන් කේන්දර එහෙමත් බැලුවා ගැලපුනෙත් නැහැ ඒක නිසා එයා ටික ටික පස්ස ගැහුවා ඉතින් දෙන්නම shape එකේ කතා කරල වැඩේ අල්ලලා දැම්මා බන්. දැන් අවුරුදු 2ක් විතර බන් නවත්තලා. :lol: එහෙම උනාට අර මගේ හිතේ තිවුන ආදරේ මැකුණෙ නැහැ බලපන්කෝ ඉතින් ඒකෙත් හැටි.

    මම නම් ටික දවසක් කතා නොකර හිටියා බන් හිතේ අමාරුවට ඒත් ඉතින් ආයෙම කතා කරනවා ඉතින් ඒකි හොද කෙල්ල මචන්. ඒකයි. වලත්ත කමකට නෙවේ ඉතින්. relationship එකක ඉදලා ඉතින් ඒක සාර්ථත වුනේ නැහැ ඉතින් එහෙමයි කියල තරහ වෙලා ඇරියස් කවර් කරන්ඩ තරම් දෙයක් නැහැනෙ බන්. එයාමයි කිවුවෙ එහෙම. සාමාන්‍ය මිනිස්සු යාලුවෝ වගේ ආස්‍රය කරන්ඩ පුලුවන් නේ. කවුරු උනත් සතුටින් ඉන්නවනම් ඒච්චරයි නේ බන් ඉතින් අපි කියල මොනව කරන්නද අපි ආස කරන හැමදේම ලැබෙන්නෙත් නැහැ හිත හදාගන්නවා ඇරෙන්න. :)

    Sep 14, 2018
    60
    4
    0
    මගේ සම්බන්දෙට අවුරුදු 6කට වැඩි. කෙල්ල ග්ල්ස් ස්කුල් එකක්ට ගියේ. ස්කොලෙන් අයින් වෙනකන් වෙන කොල්ලො එක්ක ආශ්‍රයක් තිබුනේ නැ.එයාට කෙල්ලො යාලුවො කියලත් හිටියෙ ටික දෙනයි. පස්සෙ තමා එක එක කොස් කරන්න ගිහින් යාලුවො රොත්තක් සෙට් උනේ. උන් සෙට් උනට පස්සේ තමා වෙනස් වෙන්න ගත්තේ. අදහස් පවා වෙනස් උනේ. අවුරුදු 6ක් එකට හිටිය නිසා පොඩි වෙනසක් උනත් මට තෙරෙනවනේ. රණ්ඩු වෙන්න ගත්ත කාලේ කියන්නෙම යලුවෝ ගොඩක් වටිනවා එයාට නිදහසේ ඉන්න දෙන්න කියලා. මාත් එතකොට නිදහසනේ ඔනේ ඔන දෙයක් කරගන්න කියලා පැත්තකට වෙලා ඉන්නවා. එතකොට එයා ටික දවසකින් ආපහු බටර් ගාගෙන එනවා. මේ විදියටකිපසරයක් උනා. අන්තිමට මටම එපා වෙලා සම්බන්දේ නැවැතුවා.එයා තවත් මට කොල් මැසෙජ් කරනවා. මන් ඒ කිසි දෙයකට රිප්ලයි කරේ නැ.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    https://www.youtube.com/watch?v=UXD52y9jsOU

    Jelous නම් නැහැ බන්. කවදාවත් කෙල්ලෙක්ව Best Friend කරගන්ඩ නරකයි. මොකද උන්ට කොල්ලෝ සෙට් වුනාම මහ අමුතු දුකක් එනවා ඊ‍ට පස්සේ. මට වෙලා තියෙන්නේ ඒකයි. :rolleyes:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මගේ සම්බන්දෙට අවුරුදු 6කට වැඩි. කෙල්ල ග්ල්ස් ස්කුල් එකක්ට ගියේ. ස්කොලෙන් අයින් වෙනකන් වෙන කොල්ලො එක්ක ආශ්‍රයක් තිබුනේ නැ.එයාට කෙල්ලො යාලුවො කියලත් හිටියෙ ටික දෙනයි. පස්සෙ තමා එක එක කොස් කරන්න ගිහින් යාලුවො රොත්තක් සෙට් උනේ. උන් සෙට් උනට පස්සේ තමා වෙනස් වෙන්න ගත්තේ. අදහස් පවා වෙනස් උනේ. අවුරුදු 6ක් එකට හිටිය නිසා පොඩි වෙනසක් උනත් මට තෙරෙනවනේ. රණ්ඩු වෙන්න ගත්ත කාලේ කියන්නෙම යලුවෝ ගොඩක් වටිනවා එයාට නිදහසේ ඉන්න දෙන්න කියලා. මාත් එතකොට නිදහසනේ ඔනේ ඔන දෙයක් කරගන්න කියලා පැත්තකට වෙලා ඉන්නවා. එතකොට එයා ටික දවසකින් ආපහු බටර් ගාගෙන එනවා. මේ විදියටකිපසරයක් උනා. අන්තිමට මටම එපා වෙලා සම්බන්දේ නැවැතුවා.එයා තවත් මට කොල් මැසෙජ් කරනවා. මන් ඒ කිසි දෙයකට රිප්ලයි කරේ නැ.

    :shocked: කෙල්ලගේ ගතිගුණ එහෙම හොදද මචන්
     
    Sep 14, 2018
    60
    4
    0
    :shocked: කෙල්ලගේ ගතිගුණ එහෙම හොදද මචන්

    කලින් නම් ගොඩක් හොදයි බන්. එත් දැන් කිසිම හිතක් පපපුවක් නැති විදියට වැඩ කරන්නෙ. තව දෙයක් අපි අතරේ උනා. එයාගේ තාත්තා බින්න බැහැපු ඩයල් එකක්. එයා ගොඩාක් ට්‍රයි කරා මාවත් බින්න බස්ස්සගන්න පුලුවන්ද බලන්න .
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    රහමෙර නම් පාවිච්චියක් නැහැ ඒත් මේ වගේ නැගලා යන මාතෘකා කතා කරන්ඩ නම් මේ වගේ දෙයක් තොලගාන්ඩ තිබුනනම් හොදයි වෙනසකටත් එක්ක :rolleyes:

    සියලුම පරාජිත ආදරවන්තයන් වෙනුවෙන් මං ගානෙ ඔන්න ... :)

    chimek-chicken-beer-combo.jpg

    කලින් නම් ගොඩක් හොදයි බන්. එත් දැන් කිසිම හිතක් පපපුවක් නැති විදියට වැඩ කරන්නෙ. තව දෙයක් අපි අතරේ උනා. එයාගේ තාත්තා බින්න බැහැපු ඩයල් එකක්. එයා ගොඩාක් ට්‍රයි කරා මාවත් බින්න බස්ස්සගන්න පුලුවන්ද බලන්න .

    උබේ හිතට හරියන්නේ නැතිනම් අල්ලලා දාපන් බන් එහෙනම්. හොද කෙල්ලෝ තව ඇති. :)
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හොදම යාලුවෝ බන් අපි ගොඩක් කල් ආශ්‍රය කලා මම ඉතින් අහලා දැම්මා. ඔව් ඔව් පතම පේමය. :lol: ඒත් අර යාලුකමට තිබුන ආශ්‍රයයි relationship ආශ්‍රයයි අතර මොකද්දෝ ලොකු වෙනසක් දැනුනා ඒක වචනෙන් කියන්ඩ අමාරුයි. එහෙන් කේන්දර එහෙමත් බැලුවා ගැලපුනෙත් නැහැ ඒක නිසා එයා ටික ටික පස්ස ගැහුවා ඉතින් දෙන්නම shape එකේ කතා කරල වැඩේ අල්ලලා දැම්මා බන්. දැන් අවුරුදු 2ක් විතර බන් නවත්තලා. :lol: එහෙම උනාට අර මගේ හිතේ තිවුන ආදරේ මැකුණෙ නැහැ බලපන්කෝ ඉතින් ඒකෙත් හැටි. ගොඩක් කල් තිබුනෙ නැතත් සෙට් වෙලා හිටපු පොඩි කාලෙදි බොක්කෙන් ලව් කලා අද වගේ මතකයි. එයාට යන්න බස් එකක් එනකන් බස් හෝල්ට් එකේ තෙමි තෙමි හිටියා එයත් එක්කම. ගෙරටම ගිහින් ඇරලුවෙ නැතත් යන්න පුලුවන් ලගටම ගියා අැරලවන්න. ඉන්ටර්විඒ එකකට යැව්වා කියවලම කියවලම පැය ගානක් බලන් හිටියා එලියට එනකන් හිටගෙන. මහන්සියක් දැනුනෙ නැහැ බන්.

    මොනවා උනත් මම කෙල්ලව අපේ දන්න කියන යාලුවෝ අතරේ චාටර් කරේවත් නැහැ එක එකාට කිය කිය ඇවිද්දේ වත් නැහැ. එහෙම කරන්න බැහැනෙ මචන් කවුරු උනත් දවසක් හරි ලගට වෙලා අත් පටලන් හිටපු කෙල්ලෙකුට එහෙම කරන්නේ කොහොමද (එලකිරියෙ දැම්මා කියල ඉතින් කවුරුත් දන්නෙ නැහැනෙ ඕවා මොකෝ නමින් අදුනනවයැ :lol: ) .

    මම නම් ටික දවසක් කතා නොකර හිටියා බන් හිතේ අමාරුවට ඒත් ඉතින් ආයෙම කතා කරනවා ඉතින් ඒකි හොද කෙල්ල මචන්. ඒකයි. වලත්ත කමකට නෙවේ ඉතින්. relationship එකක ඉදලා ඉතින් ඒක සාර්ථත වුනේ නැහැ ඉතින් එහෙමයි කියල තරහ වෙලා ඇරියස් කවර් කරන්ඩ තරම් දෙයක් නැහැනෙ බන්. එයාමයි කිවුවෙ එහෙම. සාමාන්‍ය මිනිස්සු යාලුවෝ වගේ ආස්‍රය කරන්ඩ පුලුවන් නේ. එයාලගෙ පුද්ගලික ජීවිතවලට ඇගිලි ගහන්න යන්නේ නැහැ කවදාවත්. ඔය ඉතින් fb එකේ ඉන්නවා like එකක් comment එකක් දානවා ඒ මදැයි බන් ඉතින් තවදහරි මං බදින කාලෙක වෙඩිමට එන්ඩ කියනවා. කවුරු උනත් සතුටින් ඉන්නවනම් ඒච්චරයි නේ බන් ඉතින් අපි කියල මොනව කරන්නද අපි ආස කරන හැමදේම ලැබෙන්නෙත් නැහැ හිත හදාගන්නවා ඇරෙන්න. :)

    මට නම් හිතා ගන්නත් බෑ බං... ඔහොම ඉන්න... කෙල්ලට තාම කොල්ලෙක් නෑ නේද? ඕක හරි යයි මචෝ.. දෙන්නට දෙන්න තේරුම් අරන් ඉන්න පුලුවන් තරම්.. අව්ල් වෙනව මචං.. ඒ හැටි.. මම දැනුත් පොඩි අවුලක් දාන් ඉන්නෙ මේ.. මැසේජ් කිරිල්ල තමා බං හෙනේ.. මිට් වෙලා කතා කරන එක තමයි හොඳම

    පී එස්..
    හුටා කෙල්ල මැරි කරන්නද බං යන්නෙ... :shocked:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මට නම් හිතා ගන්නත් බෑ බං... ඔහොම ඉන්න... කෙල්ලට තාම කොල්ලෙක් නෑ නේද? ඕක හරි යයි මචෝ.. දෙන්නට දෙන්න තේරුම් අරන් ඉන්න පුලුවන් තරම්.. අව්ල් වෙනව මචං.. ඒ හැටි.. මම දැනුත් පොඩි අවුලක් දාන් ඉන්නෙ මේ.. මැසේජ් කිරිල්ල තමා බං හෙනේ.. මිට් වෙලා කතා කරන එක තමයි හොඳම

    දැන් ඉන්නව බන්. මට ටික දවසකට කලින් කිවුවෙ විස්තරේ. එවුනාට ඉතින් හොදයි සන්තෝසයි බං ඒකි ලස්සනට ඉදි‍විනෙ බුවා එක්ක . ගෙදරිනුත් Ok ලු . කොල්ලා නම් හොද එකෙක් කිවුවා. :rolleyes:

    පී එස්..
    හුටා කෙල්ල මැරි කරන්නද බං යන්නෙ... :shocked:

    හ්ම් ඔව් බන් ..
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දැන් ඉන්නව බන්. ටිකක් අවුල් වගේ එවුනාට ඉතින් හොදයි සන්තෝසයි බං ඒකි ලස්සනට ඉදි‍විනෙ කා උනක්. කොල්ලා නම් හොද එකෙක් කිවුවා. :rolleyes:

    හ්ම් ඔව් බන්

    උබ හොදින් ඉදින් බ්‍රෝ.. පට්ට ලස්සන ගුණ යහපත් ඉටිකිරිස් ගෑල්ලමයෙක් සෙට් වෙනමමයි උබට
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    උබ හොදින් ඉදින් බ්‍රෝ.. පට්ට ලස්සන ගුණ යහපත් ඉටිකිරිස් ගෑල්ලමයෙක් සෙට් වෙනමමයි උබට

    මං මේ ටිකේ මිහිදුවාගේ චකිතයම තමයි අහන්නේ බං :lol: ඒක ආතල් බන්
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දැන් ඉන්නව බන්. මට ටික දවසකට කලින් කිවුවෙ විස්තරේ. එවුනාට ඉතින් හොදයි සන්තෝසයි බං ඒකි ලස්සනට ඉදි‍විනෙ කා උනක් ගෙදරිනුත් Ok ලු . කොල්ලා නම් හොද එකෙක් කිවුවා. :rolleyes:

    හ්ම් ඔව් බන් ..

    මං මේ ටිකේ මිහිදුවාගේ චකිතයම තමයි අහන්නේ බං :lol: ඒක ආතල් බන්

    චකිතේ පට්ටනෙ.. නිකනුත් අහනව බං ඒක :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අනිවා.. මේ උඹ මෝර නෙමේ නේද ඉන්නෙ?

    කැම්පස් ද . නෑ බන් . ඉගෙනගත්තු තැන කියන්ඩ ගියොත් බඩු මාට්ටු වෙන්ඩ පුලුවන් මේකෙ ඉන්නවා මං දන්න එවුන් :rolleyes: