ai wagon r ganna epa kiynne kattiya?
Aluth Eka Well-known member Apr 12, 2016 7,270 10,538 113 Dec 3, 2019 #41 ai wagon r ganna epa kiynne kattiya?
FURY477 Active member Apr 17, 2019 432 66 28 Dec 4, 2019 #42 Celerio ekak ganin , magawath thiyenne celerio ekak, mageth 1st vehicale eka , 2.4m gatte aran masa 5i second hand gatte. Kisi aulak naha , theluth hodata wada . Partsuth labai space ekath hodai
Celerio ekak ganin , magawath thiyenne celerio ekak, mageth 1st vehicale eka , 2.4m gatte aran masa 5i second hand gatte. Kisi aulak naha , theluth hodata wada . Partsuth labai space ekath hodai
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Dec 4, 2019 #43 ashan_j said: අතේ තියෙන්නෙ 25යි නම් ගන්න කාරෙක වැඩිකල් තියාගන්නෙත් නැත්තං ඇල්ටෝ එකකට යන්න පලවෙනි වාහනෙ නිසා ගොඩක් දේවල් දැනගන්නත් පුලුවන් 15-16 වගේ ගාණකට හොඳ එකක් ගන්න පුළුවන් නඩත්තුව ස්පෙයාපාට්ස් ගානත් අඩුයි වාහනෙ පොඩි නිසා පාකින් අවුලක් නෑ ආයෙ දෙනකොටත් ලොකු පාඩුවක් නැතුව දෙන්න පුලුවන්. තව ඉන්සුවරන්ස් වලටත් සල්ලි ඕනිනෙ අනිත් සල්ලි ඉතුරු කරන්න 25ම වියදං කරන්න එපා Click to expand...
ashan_j said: අතේ තියෙන්නෙ 25යි නම් ගන්න කාරෙක වැඩිකල් තියාගන්නෙත් නැත්තං ඇල්ටෝ එකකට යන්න පලවෙනි වාහනෙ නිසා ගොඩක් දේවල් දැනගන්නත් පුලුවන් 15-16 වගේ ගාණකට හොඳ එකක් ගන්න පුළුවන් නඩත්තුව ස්පෙයාපාට්ස් ගානත් අඩුයි වාහනෙ පොඩි නිසා පාකින් අවුලක් නෑ ආයෙ දෙනකොටත් ලොකු පාඩුවක් නැතුව දෙන්න පුලුවන්. තව ඉන්සුවරන්ස් වලටත් සල්ලි ඕනිනෙ අනිත් සල්ලි ඉතුරු කරන්න 25ම වියදං කරන්න එපා Click to expand...
M MAD_MAX Well-known member Mar 21, 2016 683 609 93 Dec 4, 2019 #46 shameera89 said: Viva Elite Hyundai Eon Kia Picanto Oya gaana yanna nam nissan leaf ekak ganinko Click to expand... mu masetama 200-300 km yana hinda leaf eka hodai. habai apahu denda amarui oka
shameera89 said: Viva Elite Hyundai Eon Kia Picanto Oya gaana yanna nam nissan leaf ekak ganinko Click to expand... mu masetama 200-300 km yana hinda leaf eka hodai. habai apahu denda amarui oka
2osama Well-known member Oct 25, 2010 81,526 72,736 113 මාලඹේ Dec 4, 2019 #47 shameera89 said: Viva Elite Hyundai Eon Kia Picanto Oya gaana yanna nam nissan leaf ekak ganinko Click to expand... ලීෆ් ගන්න එපා බං 140 km යන්න පුළුවන් . හදිස්සියේ ට්‍රිප් එකක් වත් යන්න පුළුවන්ද ඔවාගේ. නිකං ලක්ෂ ගණන් සල්ලි නාස්ති වෙනවා රටේ ඔය ලිිෆ් කෙහෙල් මළ නිසා. ලීෆ් කියලා වාසියක් නැහැ මොකෝ ඕක ගෙදර චර්ජ් වෙන්න ගැහුවම ගෙදර ලයිට් බිල නගිනවා unit ගාන වැඩි උනාම ඒක unit එකකට 32 ගානේ වැටෙන්නේ පෙට්‍රල් ගහලා යන එක ලාබයි නේ එතකොට
shameera89 said: Viva Elite Hyundai Eon Kia Picanto Oya gaana yanna nam nissan leaf ekak ganinko Click to expand... ලීෆ් ගන්න එපා බං 140 km යන්න පුළුවන් . හදිස්සියේ ට්‍රිප් එකක් වත් යන්න පුළුවන්ද ඔවාගේ. නිකං ලක්ෂ ගණන් සල්ලි නාස්ති වෙනවා රටේ ඔය ලිිෆ් කෙහෙල් මළ නිසා. ලීෆ් කියලා වාසියක් නැහැ මොකෝ ඕක ගෙදර චර්ජ් වෙන්න ගැහුවම ගෙදර ලයිට් බිල නගිනවා unit ගාන වැඩි උනාම ඒක unit එකකට 32 ගානේ වැටෙන්නේ පෙට්‍රල් ගහලා යන එක ලාබයි නේ එතකොට