1st DSLR

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    Aniwa 80D eka ganin. Supiri camera eka. Best all-round dslr eka danata thiyena

    Canon80D(Made in Japen) camera එක්ක හොඳ වොර්න්ටියක් එක්ක ගන්න පුළුවන් තැනක් කියන්නකෝ...:yes::yes:
     
    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    Canon80D(Made in Japen) camera එක්ක හොඳ වොර්න්ටියක් එක්ක ගන්න පුළුවන් තැනක් කියන්නකෝ...:yes::yes:

    CameraLK balanna poddak. Hiti gaman offers denawa un.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් නිකොන් ඩි7200 එක ටිකක් අලුත ගහපු අලුත් ෆීචර්ස් තියෙන කැම් එකක්, එක ඔය කියන ලෙවල් දෙක අතරෙ එකක් වගේ සෙට් වෙන්නෙ. මමත් ගත්තෙ මේ කැම් එක, පොටෝටෙක්නිකා එකෙන්, ගොඩක් ගැජට් කැලි හම්බ උනා ට්‍රය්පොඩ් අනන් මනන් එක්ක.... ඔරොජිනල් ඩීලර් නිසා බය වෙන්න දෙයක් නැ.... ලන්කාවෙ ගොඩක් අය කියන්නෙ නිකොන් කියල දන්නෙ නැ ඇය් කියල, ගානත් ශේප් ලු... හොද එකක් අරන් පික්ස් දාපන් පස්සෙ.... ඔබට ජය මචන්
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    10,000 free kaali tika neda hamba une tripod eka kohomada eka wenama gannawa nam price kiyakda tripod eka
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Oya 3 nam 80D. Nothing to compare. Noise performance(& also some other things) athin nam nikon issarahin innawa. eth overall baluwama 80D is the best choice out of those 3.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    10,000 free kaali tika neda hamba une tripod eka kohomada eka wenama gannawa nam price kiyakda tripod eka

    සොරි මචන් මම දන්නෙ නැ ගනන් මම ගත්තෙ අවෘදු කාලෙට දාපු ඔෆර් එකකින්, ට්‍රය්පොඩ් එක පට්ට හය්යය් හොද කොලිටියට තියෙනව,
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    80,000ට අඩුවෙන් ගන්න හොඳ DSLR එකක් කියපන්කො පළවෙනි පාරට ගන්න කෙනෙක්ට... (Brand New or Used)
    මම Canon 100D එකකින් ෆොටෝස් ගහලා තියෙනවා. ඊට වඩා පට්ට කොලිටි එකට ෆොටෝ ගහන්න පුළුවන් කලර්ස් එහෙම හොඳ එකක් කියන්නකෝ දන්න අය :yes:
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මම DSLR Cam එකක් ගන්න ඉන්නෙ. 1st Cam එක. මොකක්ද ගන්න හොදම Cam එක.
    Canon 800d with 18-135mm
    Canon 80d with 18-135mm
    Nikon d7200 with 18-140mm

    ගන්න හොදම Place එක මොකක්ද? අඩුවට සහ Accessories එක්ක.

    ගන්නව නම් Sony A7ii එකක් ගනින්.. මැලේසියා ගිහිං අරගෙන ආවත් පාඩු නෑ මෙහෙ ගණන් එක්ක බලද්දි.
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    80,000ට අඩුවෙන් ගන්න හොඳ DSLR එකක් කියපන්කො පළවෙනි පාරට ගන්න කෙනෙක්ට... (Brand New or Used)
    මම Canon 100D එකකින් ෆොටෝස් ගහලා තියෙනවා. ඊට වඩා පට්ට කොලිටි එකට ෆොටෝ ගහන්න පුළුවන් කලර්ස් එහෙම හොඳ එකක් කියන්නකෝ දන්න අය :yes:

    Pentax k-500
    Pentax k-50
    Pentax k-30
    Pentax k-S1,S2
    Pentax k-r
    Pentax k-x
    Sony A33,A35,A37
    Pentax MEHE NAHA NEDA price adu ewageth weather seal Pentax
    Mehe ne bun Kapruka haraha thami genna ganna wenne. Pentax k-50, Pentax k-30, Pentax k-S2 wala Weather sealing thibe :baffled:
    Pentax hodaida bn Canon, Nikon walata wada

    B.New Canon Walata wadanan Hodaii. Low light iso ehema wedii Canon walata wada but Nikon tharam ne.:baffled: 2nd hand Canon 1D Mark ii, 1D Mark iii, 1DS, 1DS Mark ii, 5D, 5D Mark ii wage Me ganata Used ewa thiyanawa. 80 Kata ganna thiyenne Nikon D300S,D700, D7100(2nd hand) D5200,D5300,D5500, D3400 (B.new), Sony A55,A57,A58,A65 (Used) wage.:P
     
    Last edited:
    • Like
    Reactions: guyzon

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    B.New Canon Walata wadanan Hodaii. Low light iso ehema wedii Canon walata wada but Nikon tharam ne.:baffled: 2nd hand Canon 1D Mark ii, 1D Mark iii, 1DS, 1DS Mark ii, 5D, 5D Mark ii wage Me ganata Used ewa thiyanawa. 80 Kata ganna thiyenne Nikon D300S,D700, D7100(2nd hand) D5200,D5300,D5500, D3400 (B.new), Sony A55,A57,A58,A65 (Used) wage.:P

    Nikon D5200,D5300,D5500, D3400 වලින් එකක් ගන්නද මචං එහෙනම්?
    5D ඒවා full frame නේද?
     
    • Like
    Reactions: Boomslang