මගේ මුල්ම දඩේ set උනා... traffic lights වලට අවනත නොවීම.. 500/- අද (Sunday) ගියොත් ගෙවන්න බැරිවෙයිද? Weekdays ම යන්න වෙයිද ?