1st Lankan Online Gambling

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
manදman;19143606 said:
:lol: rs 20 ne ban eka:lol:
ඒ එකක්නේ බන්. සමහරු වැල් පිටින් බන් ගන්නේ. අද උදේ නුවර පොරකනවා ගන්න. මොකද බලපුවහම මොකක්ද මන්දා එක ලොටරි එකක කොටි 8ක්ලු ජැක්පොට් එක.
 

Jax_Teller

Member
Oct 19, 2013
890
50
0
38
Charming, California
:cool::cool:
ලන්කාවේ කැසිනො නැලු. දාපුවහම සමාජ අවුල්ලු.. බලහන්ක් හන්දියක් බස් හොල්ට් එකක් ගනේ ලොතරැයි කූඩූ. ඒ ගැම්බ්ලින් නෙමෙයිද, දන්නේ නැ.

NATIONAL LOTTERIES BOARD Annual Report 2012 As past 4 consecutive years, I am pleased to present to you the Annual Report and Audited Financial Statements for the year ended 31st December 2012. 0 in achievement perspective We began 2012, with the haughtiness of the Rs. 10 bn Turnover achievement in year 2011. With this haughtiness we began this year with a single minded focus on increasing the annual turnover with a massive amount. Accordingly, I am happy to say that 2012 as a landmark year for as much as we could achieve Rs.12 bn turnover which is nearly double up when compared with the turnover of year 2006. The Board generated Rs.1,264.5mn profit for the year compared with the Rs.1,016,.1 generated in 2011 which showed an increase of 24.4%
:shocked:
source
Code:
http://webcache.googleusercontent.com/search?q=cache:4pnotlP1994J:www.parliament.lk/uploads/documents/paperspresented/annual_report_national_lotteries_board_2012.pdf+&cd=2&hl=en&ct=clnk&gl=lk

lottery board might be the on the list of largest revenue generating firms in SIRI LANKA :rofl: and they say gambling is BAD :lol:
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපි නම් ඇට්ලස් යෝකර් බන් බටර් ජෙල් එක අවුල් :lol:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ගොන් තර්කයක්නේ බන්. ලන්කාවේ කීදෙනෙක් ඉන්නවද ඔන්ලයින් ගැම්බ්ලින් කරන. ඉතින් උන් ඩොලර් දාන්නේ නැතුව රුපියල් දාපුවහම ඒ සල්ලි අඩු තරමේ ලන්කාවේ රැදෙනවනේ.. ඔනේඅම් මම මෙතන දාන්නම් ගැම්බ්ලින් සයිට් ලන්කාවෙ උන් ප්ලේ කරන.

    :lol::lol::lol:
    muntath ithin mona News eka awath puka iragena ka gahanawa.
    danna reddakuth na habai:baffled:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    කෝ පේපෑල්, වොල්ක්ස් වැගන්, ෆ්‍රී වයි-ෆයි... හූ හූ... දැන් කියපන් අපි චන්දෙ දුන්නේ ඔව්වා බලාගෙන නෙමෙයි කියලා..
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    attachment.php