කෝටිපති කැසිනෝ ව්යාපාරික ධම්මික පෙරේරාට ‘Online Gambling' (අන්තර්ජාල සූදුව) සඳහා අවසර ලැබී ඇතැයි වාර්තා වේ. මෙම ‘Online Gambling' සඳහා අවසර ලබා දී ඇත්තේ ආයෝජන මණ්ඩලය (BOI) විසිනි. ධම්මික පෙරේරා සතු මෘදුකාංග සංවර්ධනය කිරීමේ සමාගමකට (Software Developing company) මෙම අවසරය ලබා දී ඇත
Dain Hari da??

Dain Hari da??




ubalath hama ekema waraddak hoyanne


im playing poker @ pokerstar