කොහොමද පහර මේක අලුතෙන්ම ආපු එකක් ලු,,බට් කරලා ලංකාවේ හදපු එකක් නෙමේ,පේනවා නේ,,කාගෙද කියලා නම් දන්නේ නෑ දන්න එකෙක් ඉන්නවා නම් වැඩි විස්තර බලාපොරොත්තු වෙනවා,කාගෙ නැතත් දළ කාරයෙක් හරි රාජ්ය අනුග්‍රහය තියන එකෙක්ගේ වෙන්න ඕනා.