ඔව් මචන් ඒක හරි.. එක තේරෙන්නෙ හරියටම ආදරේ කරපු කෙනාට විතරයි ..godak therenne Love eka miss una kenekta thama..කොහෙත්ම බෑ...
බොහෝ දෙනෙක් නම් කියයි..
" අපෝ, ඕකත් දෙයක් ද.. ඒක කෙල්ලෙක් ද මචන්.. මේ ලංකාවේ ඉන්නේ " කියලා..
ඒත් තමන් ඇත්තටම ආදරේ කලා නම් ඒ කෙල්ල වෙනුවෙන්.
කවරදාකවත් ඒ වගේ සිතුවිල්ලක් පහල වෙන්නේ නැති වෙයි..

කොහෙත්ම බෑ...

ම්ම්ම්ඇත්ත. මගේ මුල්ම ආදරේ උනේ තහනම් ආදරයක්.
එයා මටත් මම එයාටත් ගොඩක් බැදීමෙන් හිටියේ.. එත් අපිට කවදාවත් එක වෙන්න බැරි නිසා අපි වෙන් උනා.
මම දැන් ලකාවෙන් ඇවිත් අව්රුදු 4ක් වෙනවා.. ඕනේ තරම් කෙල්ලෝ ආශ්‍රය කරලා තියනවා.
එත් කවදාවත් මගේ මුල්ම ආදරේ අමතක කරන්න පුළුවන් වෙන්නේ නෑ.![]()

eeth mchan...palawei adaraya nathi unama kollekta ...wena kellekta uparimen adare karanna hithenawadapuluvan
palaweni ekata wadiya ubata aadare karanna ekkenek labunoth