1st Love

Mz Maxza

Member
Aug 1, 2007
1,811
82
0
?????
eeth mchan...palawei adaraya nathi unama kollekta ...wena kellekta uparimen adare karanna hithenawada
eka ekaage hith wenas ne ban:rolleyes: man danne naha ube hitha strong da nadda kiyala. mata nam puluvan una machan palaweni love eka amathaka karala wene kellekta aadare karanna. mama hithagatta palaweni eka nikan anith aya karannam waale patan gattu deyak kiyala. anivaaren love karaddi backup ekak tiyaganin lol:love::P
 

GSrox

Member
Feb 26, 2009
335
9
0
eka ekaage hith wenas ne ban:rolleyes: man danne naha ube hitha strong da nadda kiyala. mata nam puluvan una machan palaweni love eka amathaka karala wene kellekta aadare karanna. mama hithagatta palaweni eka nikan anith aya karannam waale patan gattu deyak kiyala. anivaaren love karaddi backup ekak tiyaganin lol:love::P
hehe ape samagaea kolloo nam Spare ekak thyagena karanawa hehe..ekath honda katahwak
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්ත. මගේ මුල්ම ආදරේ උනේ තහනම් ආදරයක්.
    එයා මටත් මම එයාටත් ගොඩක් බැදීමෙන් හිටියේ.. එත් අපිට කවදාවත් එක වෙන්න බැරි නිසා අපි වෙන් උනා.
    මම දැන් ලකාවෙන් ඇවිත් අව්රුදු 4ක් වෙනවා.. ඕනේ තරම් කෙල්ලෝ ආශ්‍රය කරලා තියනවා.
    එත් කවදාවත් මගේ මුල්ම ආදරේ අමතක කරන්න පුළුවන් වෙන්නේ නෑ.
    :(

    ඔව්, යාලුවා..
    අපේ මුල් ආදරය බලාපොරොත්තුවෙන් ජිවත් වුන හින්දා..
    අපේ හදවතට වුනත් ඒ ආදරය ලැබුනේ නැත්නම්.. ලොකු දුකක් දැනෙනවා..
    ඒ වේදනාව නම්.. අපේ සිතෙන් අමතක කරන්න නම් විදියක් නෑ..
    කොහොම වුනත්.. අපේ හැම මුල් ආදරයක් ම ලැබෙන්න අපි වාසනාවන්ත නෑ..
    මගේ ආදරේ වුනත් පරිත්‍යාගයක් හැටියටයි මට නම් පත් කරන්න වුනේ.
    ඒකට හේතුව..
    නොලැබෙන දෙයක් මත තේරුමක් නැතිව බලාපොරොත්තු තියා ගන්න බැරි හින්දා..
     

    GSrox

    Member
    Feb 26, 2009
    335
    9
    0
    akane ban mechchara me hithen widinne...:(:(:(:(:(
    me uba aye oya jara subject aken thread danna epa....:(:(:(:(:(:(
    beelama merenne hithenawa.....:(:(:(shit..:angry::angry::angry::angry:

    hmmmm.....apithtath ehema thama ban :( Mage Grl Bus ekedi wena ekek ekka giya dakala...mage yaluwek kol kara :growl::(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් මචන් ඒක හරි.. එක තේරෙන්නෙ හරියටම ආදරේ කරපු කෙනාට විතරයි ..godak therenne Love eka miss una kenekta thama.. :)

    හැම කෙනාටම මුල් ආදරය දිනා ගන්න වාසනාවක් නෑ..
    ඒත් ඒ මුල් ආදරය පදනම් කරගෙන බොහෝ දෙනෙක්.. වෙන කෙනෙක්ගේ ආදරයක් බලාපොරොත්තු වුනත්.
    ඒ අයගේ හිතේ කොනක හරි. අපේ පළවෙනි ආදරය ගැන..
    මතකයන් නැති කරන්න විදියක් නෑතිවයි ජිවත් වෙන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hadissiye hari labena bf ta first love 1k tibila tiyenawa nam meeta kalin a kiyanne eya eka gana hamadama hitha hitha idi da???????

    මෙහෙමයි.. ඒ මතකය තිබ්බාට..
    අලුතින් ලැබුන කෙනා වෙනුවෙන්.. දක්වන ආදරයේ අඩුවක් නම් පෙන්නන්නේ නැති වෙයි..
    හේතුව.. ඒ මතකයන් මත පදනම්ව ජිවත් වෙන එක තේරුමක් නැති හින්දා...
    නොලැබුන දෙයක් මත තව දුරටත් බලාපොරොත්තුවක් ඇති කරගන්නවා නම්..
    ඒතන සැබෑ ආදරයක් පෙන්නුම් කරන්න බෑ නේ.. අපේ ජිවිතයට
    ඇතුලු වෙන අලුත් කෙනා වෙනුවෙන්..
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මට දකින දකින ගොඩක් කෙල්ලොන්ට හිත යනවා.but තාම ආදරයක් හිතිලා නෑ... ඒත් මගේ හිත ආදරයක් ඉල්ලා සිටිනවා.. තනිකමක් දැනෙනවා.... :(
     

    GSrox

    Member
    Feb 26, 2009
    335
    9
    0
    hmmm....ehema kyanna ba..samahara wita tika kalayak yanakota wenas wenwa....mata nam kiyanna therenne nahe owa