ඔව්, යාලුවා..
අපේ මුල් ආදරය බලාපොරොත්තුවෙන් ජිවත් වුන හින්දා..
අපේ හදවතට වුනත් ඒ ආදරය ලැබුනේ නැත්නම්.. ලොකු දුකක් දැනෙනවා..
ඒ වේදනාව නම්.. අපේ සිතෙන් අමතක කරන්න නම් විදියක් නෑ..
කොහොම වුනත්.. අපේ හැම මුල් ආදරයක් ම ලැබෙන්න අපි වාසනාවන්ත නෑ..
මගේ ආදරේ වුනත් පරිත්‍යාගයක් හැටියටයි මට නම් පත් කරන්න වුනේ.
ඒකට හේතුව..
නොලැබෙන දෙයක් මත තේරුමක් නැතිව බලාපොරොත්තු තියා ගන්න බැරි හින්දා..
Indeed mchn..!

Habai eka Thama Hithe Konaka Thiyenawa
eka Newettuweth mamamai.Firest Love eka amathaka karanna ba man Hithanne

