1st meeting

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,732
    1,200
    113
    පළවෙනියට දැකපු දවස මතක නෑ.
    පළවෙනියට note උන දවස මතකයි.
    මම හිටියෙ ඉස්කෝලෙ AL පන්තියෙ අන්තිම පේළියෙ.
    කෙල්ලෙක් එනව ෆයිල් එකක් පපුවට තුරුලු කරන් , මනෝ පාරක් දාගෙන, Left-Right, Left-Right ගමනින්, චීනෙ නිදහස් දවසෙ parad එකවගෙ. මට නම් හිතුනෙම මොන්ගල් කෙල්ලෙක් කියලා.
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    :rolleyes:

    Mulinma Katha kare mokak genada?

    ඒක දිග කතාවක් බං..වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙන කතාවක් තියෙන්නෙ..සාරාන්ශයක් විදියට කිවුවොත්........

    අහම්බෙන් එයාව දැක්කා..කහ පාට සල්වාර් එකක් ඇදගෙන...පස්සෙන් ගියා.ඊට මාසෙකට විතර පස්සෙ මගෙ යාලුවෙක්ගෙන් පොටෝ ගහන්න වැඩක් සෙට් උනා.කතා කලේ එයා.යාලුවට ඒ දවස් වල වැඩ වැඩී කියල මට දුන්න.හිතල බලපන් මචන් මගෙ වෙන්න වයිෆ්..ඊට පස්සෙ හොද හොද දේවල් උනා....කෙටියෙන්ම කිවුවොත් ඔහොම තමයි පටන් ගත්තෙ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මතකයි
    යාලුවෙක්ගෙ ගෙදරින්
    දෙන්නගෙ විස්තර තමා කතා කොලේ. බැඳලා අවුරුදු 6යි දැං