1st meeting

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔයාගෙ දැන් ඉන්න GF,wifeව පලවෙනියෙන්ම දැක්කෙ කොහෙදිද යාලුවනෙ.
    ඒ සිද්දිය පොඩ්ඩක් කියාගෙන යන්න :love:
    මුලින්ම කතා කරෙත් මොකක් ගැනද කියලත් දාන්න :yes:
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    public toilet eke door eka gawa

    උබ ලේඩිස් එකට ගියාද වයිෆ් ජෙන්ට්ස් එකට ආවද ?

    දැන් දෙන්නගෙන් කව්ද transgend
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    උබ ලේඩිස් එකට ගියාද වයිෆ් ජෙන්ට්ස් එකට ආවද ?

    දැන් දෙන්නගෙන් කව්ද transgend


    එකේ ඔක්කොම ඇතුලට යන්නේ එක දොරකින් ඇතුලෙ තමා වෙන් කරල තියෙන්නේ.. :angry: