ඊයෙ උදේ1st time gym එකට ගියා.හවස ටිකක් muscle pain එක තිබ්බා.දැන් නම් muscle pain උපරිමයි 
ඉවසන් ඉන්නවා අැරෙන්න වෙන කරන්න දෙයක් නැද්ද?

ඉවසන් ඉන්නවා අැරෙන්න වෙන කරන්න දෙයක් නැද්ද?
ඉවසන් ඉන්නවා අැරෙන්න වෙන කරන්න දෙයක් නැද්ද?ඊයෙ උදේ1st time gym එකට ගියා.හවස ටිකක් muscle pain එක තිබ්බා.දැන් නම් muscle pain උපරිමයිඉවසන් ඉන්නවා අැරෙන්න වෙන කරන්න දෙයක් නැද්ද?
muscle ඇදිල හැදිලා එද්දි ඔහොම තමා. just rest
++++++
උබ කරාද?
amaruwen hari karapan aulak nah
ice pack ekak thya ganin![]()
Mama nam kare ne. Mama gym yanna patan aragena denata 10yrs walata wediy. Mage 1gym eka lankawe ekakuth newe.
Ooka 2-3 dsys withara thiyanawa. Eeta passe hari yay.
Puluwannam weniwelgeta thambala bonna. Eewata ange amaru aduwela yay. Ehema neththam 2 panadol bonna.
++++++
Ice pack කිව්වෙ?
වෙනිවැල් ගැට අැරෙන්න වෙන මුකුත් නැද්ද?
Mama nam kare ne. Mama gym yanna patan aragena denata 10yrs walata wediy. Mage 1gym eka lankawe ekakuth newe.
Ooka 2-3 dsys withara thiyanawa. Eeta passe hari yay.
Puluwannam weniwelgeta thambala bonna. Eewata ange amaru aduwela yay. Ehema neththam 2 panadol bonna.

පිස්සුද බන්ridena pitinma dewani dawaseth gahala dahan ,,ethakota hari yanawa
පිස්සුද බන්