ඊයෙ උදේ1st time gym එකට ගියා.හවස ටිකක් muscle pain එක තිබ්බා.දැන් නම් muscle pain උපරිමයි :(:( ඉවසන් ඉන්නවා අැරෙන්න වෙන කරන්න දෙයක් නැද්ද? මොනවද මචන් උබ කෙරුවෙ මටත් ආසය් දැන් ගන්න,