adu nadda ban
TRANSCEND BEST MACHAN - mama 2 years use karanawa

අඩෝ මම sony Disk Drive එක ගත්තේ 500gb එක 2008 වගේ තාම වැඩ මේ ලගකදී ඉදන් Partition එහෙකින් අනිත් Partition එකට copy කරන්න බැ stack වෙනවා![]()
affa e ay bng- format ekak deela balapan dos walin - owa use nokara inna hodath ne bng -

Piliyandalin ganna epa ban
Gaana wadie.
Bus ekaka nagala waren Bamba.
Unity eken ganin.
Barclays eke ehema price eka tikak adui

මේක තම බන් use කලේ දිගටම format කරලා බැලුවා එත් වෙනසක් නැ bad sectors check කරලා බැලුවා එත් නැ බන් 1gb වලට වඩා අඩු ඒවා copy වෙනවා අනිත් ඒවා දාපු ගමන් 25mb speed එකෙන් පටන් අරන් 0 වෙනකන් බහිනවා ඊට පස්සේ stack වෙලා වගේ තියන්නේ![]()

උඹ ඕකටද OS එක දාල තියෙන්නෙ ? අවශ්‍ය දේවල් දාන්න වෙනම හාඩ්එකකුයි OS එක දාන්න වෙනම හාඩ් එකකුයි තියාගනිං ආරක්ශාවට හොඳයි![]()

Partition eka NFTS newei wenna athi ehenam
මටත් ඕක හිතුනා බන් එකයි එකපාර 1TB එකක් ගන්න බැලුවේ![]()

උඹ OS එක දාන්නමනං ගන්නෙ තව කීයක් හරි දාල SSD එකක් ගනිං බං![]()

පොඩ්ඩක් දැනුවත් කරහන්SSD එක ගැන වැඩි දැනුමක් නැ බන්පොඩ්ඩක් දැනුවත් කරහන්
මේකෙ ssd ගැන ත්‍රෙඩ් ගොඩක් ගියා බං
ssd site:elakiri.com කියල googleපාරක් දාල කියෝල බලපං
උඹට HDD එපා වෙයි 
solid state disk කියල හාඩ් ජාතියක් බං. disk එකක් කැරකෙන්න නෑ ඒ හින්ද හෙන speedමේකෙ ssd ගැන ත්‍රෙඩ් ගොඩක් ගියා බං
ssd site:elakiri.com කියල googleපාරක් දාල කියෝල බලපං
උඹට HDD එපා වෙයි

දැනුවත් කරාට උබට තැන්ක්ස් මචෝ Rep ++ 