Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
.
.
.
.
.
.
.
.
.
.
1TB Hard එකක මිල ගණන් කොහොමද බං ? මොනාද හොදම බ්‍රෑන්ඩ් එක ?

:baffled::oo:
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හොදම seagate..

    hd-ext-2.5-1t-u3-sea.jpg
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Western Digital තමයි බන් හොඳ.. :yes::yes:
    මම ගිය මාසේ Dubai වලින් ගෙන්නුවා Western Digital Elements 1TB එකක් 9000/= වගේ උනා... හැබැයි Elements වලට වඩා MY Passport එක හොඳයි. එක ටිකක් ගණන් බන් :sorry::sorry:

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    Western Digital තමයි බන් හොඳ.. :yes::yes:
    මම ගිය මාසේ Dubai වලින් ගෙන්නුවා Western Digital Elements 1TB එකක් 9000/= වගේ උනා... හැබැයි Elements වලට වඩා MY Passport එක හොඳයි. එක ටිකක් ගණන් බන් :sorry::sorry:

    එක්ස්ටනල් ද ඉන්ටනල්ද බං ?
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara

    ඇතුලෙ ගහන එක බං

    WD 3.5" 1TB Internal BLUE 8,450.00
    WD 3.5" 1TB Internal Purple (for CCTV) 9,900.00
    WD 3.5" 1TB Internal Red 15,000.00
    WD 3.5" 2TB Internal Green 13,750.00
    WD 3.5" 2TB Internal Purple (for CCTV) 15,000.00
    WD 3.5" 2TB Internal Purple RED 21,000.00
    WD 3.5" 2TB Internal Purple Black 26,500.00

    WD තමා ඉතින් ;);););)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Western Digital තමයි බන් හොඳ.. :yes::yes:
    මම ගිය මාසේ Dubai වලින් ගෙන්නුවා Western Digital Elements 1TB එකක් 9000/= වගේ උනා... හැබැයි Elements වලට වඩා MY Passport එක හොඳයි. එක ටිකක් ගණන් බන් :sorry::sorry:

    my passport eka nam hodai hebei tikak parissamin use karanna wenawa ban
    mage podi podi leda awa yantham goda da gaththa