.
1TB Hard එකක මිල ගණන් කොහොමද බං ? මොනාද හොදම බ්රෑන්ඩ් එක ?
![]()

ඇතුලෙ ගහන එකද .... එළියේ ගහන එකද බන් ...![]()
Western Digital තමයි බන් හොඳ..
මම ගිය මාසේ Dubai වලින් ගෙන්නුවා Western Digital Elements 1TB එකක් 9000/= වගේ උනා... හැබැයි Elements වලට වඩා MY Passport එක හොඳයි. එක ටිකක් ගණන් බන්
ඇතුලෙ ගහන එක බං

my passport eka nam hodai hebei tikak parissamin use karanna wenawa banWestern Digital තමයි බන් හොඳ..
මම ගිය මාසේ Dubai වලින් ගෙන්නුවා Western Digital Elements 1TB එකක් 9000/= වගේ උනා... හැබැයි Elements වලට වඩා MY Passport එක හොඳයි. එක ටිකක් ගණන් බන්
my passport eka nam hodai hebei tikak parissamin use karanna wenawa ban
mage podi podi leda awa yantham goda da gaththa
mama tv ekata gahala use karaddi current gihin data copy karanna beri unaowe bung parisamane use karann ona