පවුමත් බහිනවා, බ්‍රදර්ස්ලා!
![]()
මචන් පවුන් ටු සෞදි රියාල් ගන්න ඉන්නේ අවුලක් වෙයිද?කෝකටත් කියලා රටෙන් පිට ඩොලර් 30,000ක් විතර තියන් ඉන්නවා මචන්. තව ඒක වැඩි කරගන්න ඉන්නෙ.![]()
පවුමත් බහිනවා, බ්‍රදර්ස්ලා!
![]()
මචන් පවුන් ටු සෞදි රියාල් ගන්න ඉන්නේ අවුලක් වෙයිද?කෝකටත් කියලා රටෙන් පිට ඩොලර් 30,000ක් විතර තියන් ඉන්නවා මචන්. තව ඒක වැඩි කරගන්න ඉන්නෙ.![]()
රශිය ඉඳල ජර්මන් යන ගෑස් ලයින් එකක් බං."නෝඩි ස්ට්‍රීම්" කියන්නෙ මොකද්ද මචන්?ලංකාවෙ ඉන්න ගොඩේ අපි ඕවා දන්න එකක්යෑ.
![]()
ado den ayimath hariyata mona kaleda hika venne..රශිය ඉඳල ජර්මන් යන ගෑස් ලයින් එකක් බං.
අනාතයි දැන් ඉතිං. මම මුං සම්බාදක දානකොටම කිව්වා දර කඩන්න ලෑස්ති වෙන්න වෙයි කියලජනේලෙන් දෙන්න ගිහිල්ලා බොරිසත් ගෙදර
![]()
දැන් උඹලට තියෙන්නේ කාබනික විප්ලවේකුත් පටන් ගන්නරශිය ඉඳල ජර්මන් යන ගෑස් ලයින් එකක් බං.
අනාතයි දැන් ඉතිං. මම මුං සම්බාදක දානකොටම කිව්වා දර කඩන්න ලෑස්ති වෙන්න වෙයි කියලජනේලෙන් දෙන්න ගිහිල්ලා බොරිසත් ගෙදර
![]()

බයිට් කරපු බැල්ලියෝ ටික "රශිය ඉඳල ජර්මන් යන ගෑස් ලයින් එකක් බං.
අනාතයි දැන් ඉතිං. මම මුං සම්බාදක දානකොටම කිව්වා දර කඩන්න ලෑස්ති වෙන්න වෙයි කියලජනේලෙන් දෙන්න ගිහිල්ලා බොරිසත් ගෙදර
![]()
දිගටම බහින කලාව තමයි කට්ටියම එකතුවෙලා සෙලෙන්ස්කියට නෙලලා පූටියා ශේප් කරගන්නකන්.ado den ayimath hariyata mona kaleda hika venne..
date anuva?
nahe ban man ahanne next winter eke date range eka, hariyatama kela venaබයිට් කරපු බැල්ලියෝ ටික "" දානව
දිගටම බහින කලාව තමයි කට්ටියම එකතුවෙලා සෙලෙන්ස්කියට නෙලලා පූටියා ශේප් කරගන්නකන්.
පූටින්ට ගහනවට වඩා ඒක ලේසියි.
------ Post added on Jul 12, 2022 at 1:25 PM
ඒ උනාට ලංකාවේ න් සැහෙන්න කට්ටිය ගිය ටිකේ ඔහෙට ආව නේ ද?දිගටම බහින කලාව තමයි කට්ටියම එකතුවෙලා සෙලෙන්ස්කියට නෙලලා පූටියා ශේප් කරගන්නකන්.
පූටින්ට ගහනවට වඩා ඒක ලේසියි.
------ Post added on Jul 12, 2022 at 1:25 PM
වින්ට වෙන්න ඕන නෑ ඕටම් එකේ ඉඳලා ස්ප්‍රිං වෙනකල්ම ගෙවල් රත්කරනවා ඒ කියන්නේ සැප්තැම්බර් මැදක් හරියේ ඉඳල ජූනි මාසේ මැදක් වගේ වෙනකන්. වින්ට පීක් එක සෙට්වෙන්නේ ජනවාරි වගේ. ඒ වෙනකොට නත්තලට වියදන් කරල අතේ සල්ලිත් නෑ.nahe ban man ahanne next winter eke date range eka, hariyatama kela vena
යුරෝප් කෙලවෙනකොට පොඩි රටවලට කොහොමත් කෙලවෙනව.ඒ උනාට ලංකාවේ න් සැහෙන්න කට්ටිය ගිය ටිකේ ඔහෙට ආව නේ ද?
මන් දැක්ක student දාලත් සැහෙන්න කට්ටියක් එනවා. ඕක ලෝකෙටම බලපාන සීන් එකක් ද? නැත්තම් Europe විතර ද ?
කෝකටත් කියලා රටෙන් පිට ඩොලර් 30,000ක් විතර තියන් ඉන්නවා මචන්. තව ඒක වැඩි කරගන්න ඉන්නෙ.![]()
uba issella talk dunne nam sampath pfca eka thatam ekakwath sure na kiyala

මේ site එකෙන් බලාගන්න පුළුවන් ඔයාට ඕනි එකක්machn me wage "any currency to usd" rates ekama tenakin balaganna puluwan platform ekak kiyannako
thanks machn..!!මේ site එකෙන් බලාගන්න පුළුවන් ඔයාට ඕනි එකක්
https://www.tradingview.com/chart/HOopyu7H/
මේකේ app එකකුත් තියනවා ඕනි නම්
https://www.tradingview.com/desktop/
![]()