1xbet එකෙන් ගොඩයන්න පුලුවන්ද?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    1xbet වලින් ගොඩ යන්න පුලුවන්ද? අපි පොඩි කථාබහක් ගොඩ නගමුද?

    1. 1xbet ලංකාවේදී ලංකාවේ පාවිච්චි වෙන මුදල් ප්‍රමාණය මත ප්‍රතිශයතක් ත්‍යාග ලබා දීම සිදුවන්නේ?
    2. ලංකාවේදී වෙලාවල් තියෙනවා නේද Slot Games heat වෙන
    3. බොහෝ වෙලාවට තැන්පතු මුදල් නිසි ලෙස තැන්ප්ම සිදු වන්නේ නැහැ නේද?
    4. පොඩි ප්‍රමාදයක් වෙලා හරි withdrawal නිසි පරිදි ලැබෙනවා නේද?
    5. එකම slot game එක බොහොම දෙනෙක් භාවිතා කරන වෙලාවට වාසිදායක බව අත්දකිනවා නේද?
    6. 1xbet වලින් ලබපු ලොකුම මුදල කීයද?
    සූදු කෙලින්ඩ එපා යකෝ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    1xbet වලින් ගොඩ යන්න පුලුවන්ද? අපි පොඩි කථාබහක් ගොඩ නගමුද?

    1. 1xbet ලංකාවේදී ලංකාවේ පාවිච්චි වෙන මුදල් ප්‍රමාණය මත ප්‍රතිශයතක් ත්‍යාග ලබා දීම සිදුවන්නේ?
    2. ලංකාවේදී වෙලාවල් තියෙනවා නේද Slot Games heat වෙන
    3. බොහෝ වෙලාවට තැන්පතු මුදල් නිසි ලෙස තැන්ප්ම සිදු වන්නේ නැහැ නේද?
    4. පොඩි ප්‍රමාදයක් වෙලා හරි withdrawal නිසි පරිදි ලැබෙනවා නේද?
    5. එකම slot game එක බොහොම දෙනෙක් භාවිතා කරන වෙලාවට වාසිදායක බව අත්දකිනවා නේද?
    6. 1xbet වලින් ලබපු ලොකුම මුදල කීයද?
    dan mekath wahak wegana yanne.

    mama dakka than keepekama eka eka un kathawenawa.

    KUHAKAYA wena hinda sadde nathuwa hitiya.

    okkoma kiyanawa wadiya loba nowee ganak beragena kapenna onalu. ohoma hamotama puluwan nam site eka karana eka Wessantharada?
     
    • Haha
    Reactions: RaZor_911

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,419
    100,358
    113
    dan mekath wahak wegana yanne.

    mama dakka than keepekama eka eka un kathawenawa.

    KUHAKAYA wena hinda sadde nathuwa hitiya.

    okkoma kiyanawa wadiya loba nowee ganak beragena kapenna onalu. ohoma hamotama puluwan nam site eka karana eka Wessantharada?
    ගම්වල පොඩි උන් පෝන් උස්සගෙන එනව අයියෙ මේක හැක් කරල දෙන්න බැරිද කියල. එක පාරට බැහ් කිව්වොත් කියන්නෙ කරන හැටි දැනගෙන කියන්නෙ නෑ කියල. හා මම බලන්නන් කියල පස්සෙ බෑ කිව්වොත් කියන්නෙ. අප්පෝ අර යකාට මොකවත් බෑ කියල. :rofl::rofl:
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Gambling walin popit ganna nam pattama mind control ekak thiyenna one harima welawata exit wenna one eka lesi na.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    ක්ලබ් වසන්තගෙ කැසිනෝ තියෙනවලු නේද. ඒවයෙ සූදු කෙළියොත් ටිකක් හරි සල්ලි රටේ වත් ඉතුරුවෙනවා. 🫢
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    Slot වල මේ ගේම් එක හීට් වෙනවා ‌අගෝස්තු 11 උදේ 7ට. රුපියල් 15න් විතරක් ගහන්න. විනාඩි 10ක් ට්‍රයි කරලා බලන්න.
    1691713390717.png

    Slot වල මේ ගේම් එක හීට් වෙනවා ‌අගෝස්තු 11 උදේ 7ට. රුපියල් 15න් විතරක් ගහන්න. විනාඩි 10ක් ට්‍රයි කරලා බලන්න.
    1691713390717.png
    ආපු අය ගොඩ ගියා. වින් කළ අය පෲප් දාන්න.
    ------ Post added on Aug 11, 2023 at 7:17 AM
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    1xbet eke dinna kiyamuko, Pakayagen salli withdraw karaganna amaruy, anthimata tawa ottuwak dala untama sallu tika thiyaganna denna puluwan.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    kalin asatawata podi podi ganan dala baluwa football, cricket walata. set une naha. ekak dinnoth ilaga eke dinapu tika yanawa :baffled: anika hena stress . match ekath asawen balanna baha. anith gamesnam play kare naha danne nathi hinda.

    මම නිකන් ආසාවට දාලා බැලුවා
    බෙට් දැම්මේම ලංකාව පරදින පැත්තට
    අන්තිමට තිබුන පාකිස්තාන් ටෙස්ට් සීරිස් එකටත් දැම්මා පාකිස්තාන් පැත්තට
    හෙන ගිල්ටි ෆීලින් එකක් තියෙන්නේ ඒ උනාට
    සල්ලි withdraw කරගෙන අයින් උනා
     
    • Like
    Reactions: RottenCOLT