මම නිකන් ආසාවට දාලා බැලුවා බෙට් දැම්මේම ලංකාව පරදින පැත්තට අන්තිමට තිබුන පාකිස්තාන් ටෙස්ට් සීරිස් එකටත් දැම්මා පාකිස්තාන් පැත්තට හෙන ගිල්ටි ෆීලින් එකක් තියෙන්නේ ඒ උනාට සල්ලි withdraw කරගෙන අයින් උනා mekanam aththa :yes: