1xbet එකෙන් ගොඩයන්න පුලුවන්ද?

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,547
    16,380
    113
    මම නිකන් ආසාවට දාලා බැලුවා
    බෙට් දැම්මේම ලංකාව පරදින පැත්තට
    අන්තිමට තිබුන පාකිස්තාන් ටෙස්ට් සීරිස් එකටත් දැම්මා පාකිස්තාන් පැත්තට
    හෙන ගිල්ටි ෆීලින් එකක් තියෙන්නේ ඒ උනාට
    සල්ලි withdraw කරගෙන අයින් උනා
    mekanam aththa :yes:
     
    • Like
    Reactions: R O B U S T A

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    1691895932508.png

    2023.08.13 - 8.35-9.00 am HEAT
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    1xbet කරන්නේ slot කුලියට දෙන එක.

    දවසේ පැය විසිහතරෙන් වැඩි දෙනෙක් ක්‍රීඩා කරන වෙලාවේ තමයි දීනීමේ ප්‍රතිශතය වැඩිම. රාත්‍රී 8 සිට පාන්දර 1 වෙනකම්. හැබැයි ඒ වෙලාවේ පොපියුලර් ස්ලොට් වල විතරක් ප්ලේ කරන්න. ලොකු දිනුමක් ගිය ගමන්ම ලොස්ට් වෙන්න පටන් ගන්නවා. වට පහක් ප්ලේ කරලා වින් එකක් අවේ නැත්නම් ඒක අතෑරලා අලුත් එකකට යන්න.
    ------ Post added on Aug 20, 2023 at 6:51 AM
     
    • Like
    Reactions: ntayya