මුන් කරන්නේ ට්‍රිප් ගිහින් ෆෝන් වලට මිස් කෝල් ගහන්න තමයි.. යන්න කලින් කියන්නේ නෑ


paw miga
මුන් කරන්නේ ට්‍රිප් ගිහින් ෆෝන් වලට මිස් කෝල් ගහන්න තමයි.. යන්න කලින් කියන්නේ නෑ


අඩෝ කඩියෝ හව් හව්.. ඉතිං කෝමෙයි
ඔහොම යං.. ඔහොම යං..
අහ්!! මාත් ඉන්නවා නේද සෙට් එකේ එල එල...
මට නම් කට්ටියත් එක්ක සංචාරයට එන්න නම් බැරි උනා ඒත් එලකිරි සංචාරකයෝ ටික ගාල්ල දුම්රියපොලට ගොඩ බැස්ස අවස්තාවේ මුනගැහිලා හදුනගන්න අවස්තාව ලැබුනා ඒ අපේ chamikawp අයියගේ ආරාධනාවක් මත ඉතින් chamikawp අයියට පිංසිද්ද වෙන්න හොද සංචාරකයෝ සෙට් එකක් හදුනගන්න ලැබුනා
අවාසනවට ඉතින් මට මුලු සංචාරයටම එකතු වෙන්න මට බැරි උනා
ඒ නිසා මීලග එලකිරි සංචාරයකට එකතු වෙන්න බලපොරොත්තුවක් තියෙනවා
ඉතින් එලකිරි සංචාරකයෝ සෙට් එක අපේ ගම් පලාතට ඇවිත් (ගාල්ල) සාර්ථක තවත් සංචාරයක් නිමකලා ඉතින් කියන්න තියෙන්නේ එන්න අයිත් මේ පැත්තේ අපෙන් උපරිම සහයෝගය ඕන වෙලාවක තියෙනවා
![]()
ඔන්න අපි නම් ගියේ නෑ හරිය.
Mala Apit Ekka Giye Fake ID karayekdaaa 