2~සංචාරකයා~ස්තූතිය

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
අ‍‍ඩෝ කඩියෝ හව් හව්.. ඉතිං කෝමෙයි:P:P
ඔහොම යං.. ඔහොම යං..

අප්පට සිරි බොල ගජ කූරෝ..‍තෝ කොහෙදෑ බොල වහං වෙලා හුන්නේ? අපි මතක් කොලා පහුගිය දොහේ..

ෆ්යින් වගේ මචෝ..මොකද උනේ? ආයේ බුට් එකක් වත් ද?
 

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අහ්!! මාත් ඉන්නවා නේද සෙට් එකේ එල එල...


    මට නම් කට්ටියත් එක්ක සංචාරයට එන්න නම් බැරි උනා ඒත් එලකිරි සංචාරකයෝ ටික ගාල්ල දුම්රියපොලට ගොඩ බැස්ස අවස්තාවේ මුනගැහිලා හදුනගන්න අවස්තාව ලැබුනා ඒ අපේ chamikawp අයියගේ ආරාධනාවක් මත ඉතින් chamikawp අයියට පිංසිද්ද වෙන්න හොද සංචාරකයෝ සෙට් එකක් හදුනගන්න ලැබුනා
    අවාසනවට ඉතින් මට මුලු සංචාරයටම එකතු වෙන්න මට බැරි උනා:(

    ඒ නිසා මීලග එලකිරි සංචාරයකට එකතු වෙන්න බලපොරොත්තුවක් තියෙනවා
    ඉතින් එලකිරි සංචාරකයෝ සෙට් එක අපේ ගම් පලාතට ඇවිත් (ගාල්ල) සාර්ථක තවත් සංචාරයක් නිමකලා ඉතින් කියන්න තියෙන්නේ එන්න අයිත් මේ පැත්තේ අපෙන් උපරිම සහයෝගය ඕන වෙලාවක තියෙනවා


    11.gif

    elakiri....a ...........
    11.gif