#2 - සියදිවිනසා ගන්න හිතෙන සිංදුව - Suicide Song

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ම්හ්.ලංකාවේ පරණ සිංහල ගිතයකුත් තිබිලා තියෙනවා අහලා බූට් කාපු අය සියදිවි නසාගත්තු.කාලයක් ගුවන්විදුලි සංස්ථාව ඒ ගීතය ප්‍රචාරණයට වාරනයක් දාලා තිබුනලු.සිංදුව මොකක්ද කියලා දන්නෑ නෑ
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ම්හ්.ලංකාවේ පරණ සිංහල ගිතයකුත් තිබිලා තියෙනවා අහලා බූට් කාපු අය සියදිවි නසාගත්තු.කාලයක් ගුවන්විදුලි සංස්ථාව ඒ ගීතය ප්‍රචාරණයට වාරනයක් දාලා තිබුනලු.සිංදුව මොකක්ද කියලා දන්නෑ නෑ

    රම්බරි කියපන් උබේ නොම්බරේ ..තන්දුරි කමුද නොදා බර බරේ ...(මේ සින්දුව වෙන්න ඇති ):lol:
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............

    Blue Whale සින් එක ගැන හොයද්දි හම්බ උනේ..මේ සින්දු ටිකත් හරි අමුතුයි...

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එකෙක් ඉන්නවා.. ඌට මෙක අස්සවන්න දෙන්න ඔනෙ :yes::yes: