2.1 Subwoofer හෙල්ප් එකක්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මම edifier හොයලා හොයලා නැතිම තැන පස්සෙ කාලෙක edifier එකක් ගන්නකල් මේක ගත්තේ...
    F&D T200X

    5710a69f065c3.jpg


    F&D%20T-200X%20%20design.jpg


    Sound Clarity එක super
    8inch sub එකෙ පට්ට බේස්
    USB, AUX, BT, FM Radio
    L/R towers 2ක තනි බාර් එකක් විදියට සෙට් කරලා TV එකට සෙට් කරන්නත් පුළුවන්.
    MiTech එකෙන් ගත්තේ රු14,750/=

    wat kiyada puthe