2 billion worth essential items donated by Indian

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,855
    9,993
    113
    මේවා හොරකන් කරන්නේ නෑ කියල දෙන්න පුළුවන් සහතිකේ මොකක්ද? මෙච්ච්චර දවසක් ඉවරයි කියපු ප්‍රීගැබ්ලින් දැන් ෆාමසි එකේ තියනවා. ඒ කියන්නේ ඉන්දියාවෙන් එවපු බෙහෙත් ෆාමසි වලට විකුණන්න දාලද? එහෙම වෙන්න පුළුවන් ද?
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඕවා අමතිලා හොරකන් කරේ නැතත් දොස්තරලා හොරකන් කරලා තමන්ගෙ ඩිස්පෙන්සරියෙ විකුනනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,571
    98,546
    113
    පල්සරේ පැදගෙන මැදමුලනට ගියා නන් සහතිකේ රෝල් කරල ගහගෙනම එන්න තිබ්බ